Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    matanam 1st misson eke oya point shooting eka mulinma use karana thanin passe oya redda use karanna habuwela na. :( 1 shot ekak hari thibboth ithin sory thama aye mula idan. :growl:

    යකෝ හෙන ගහන්න එපෑ.. පොයින්ට් ශූටින්ග් එකෙන් එකෙක්ට විතරක් වෙඩි තියන්න එපා යකෝ :growl::(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක අරන් ගහපං බොල.. ස්ටොරිය මැක්සා.. :cool: මොකක් හරි පරීක්ෂණයක් කරගෙන කරගෙන යද්දී සමහර ඒවා අපිටත් තේරෙනව හෝඩුවාවල් වලට අනූව.. ෆීලින්ග් එක පට්ට :cool:

    මේක ගැහුවෙත් නෑ නේද උබ.. :eek:

    ෂර්ලොක් හෝම්ස් එක ගේමක්වත් ප්ලේ කරල නෑ බන්.. :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩො උබ ඔය ටිකට එලකිරිත් අවද? :D :rofl: දෑන් කොහොමේයි ? :D
    Get well soon
    දැන් හොදයි බන්
    දෙන්නම දැන් නම් ගෙදර
    බෙල්ලේ නහර අදිළලු බන්
    පැත්තක බෙහෙත් ගොන්නකුත් දුන්න
    ගාන්න බාම් එකකුත් දුන්නා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බීපු ලොරි කාරයෙක් ඇනලද.. නැත්තන් මූ බීල ගිහින් ලොරියෙ හැප්පිලද.. :eek:
    අපි මේ ලෙක්චර්ස් යන ගමන් බන්
    උදේ 7ට බීගෙන යන්නේ අපිට මොන්ගල්ද

    මේ ඉන්නෙ යකෝ හැප්පුනා කියපු මිනිහ.. උඹට කොහොමද දැන්? :nerd: හප්පපු එකාට මොකද කලේ? ඌට දෙකක් අනින්න එපැයි පොඩි කාලෙ බීපු කිරි කටින් එන්න. :growl:
    ලොරිය 14කට දැම්ම ඇතුලට
    මමයි අනිත් එකා නම් දැන් ටිකට් කපල ගෙදර
    අනිත් එකාගේ දකුණු අත උර ගාවින් කැඩිලා
    මගේ බෙල්ල හොද පාරක් ඇනුනා
    මට නිකන් දොයිය මත වගේ අවා ඒ වෙලාවේ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් හොදයි බන්
    දෙන්නම දැන් නම් ගෙදර
    බෙල්ලේ නහර අදිළලු බන්
    පැත්තක බෙහෙත් ගොන්නකුත් දුන්න
    ගාන්න බාම් එකකුත් දුන්නා

    Get well soon machan :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    amazing spider man ඉවරයි ඊයෙ.. චුට්ටයි බන් තියෙන්නෙ.. :sorry::(
    amazing spm හොදයි
    bat මෑන් arkham city හොදා/////යි.. :sorry:


    batman එක තරම්ම නැති උනාට සුපිරි ගේම ඉතිං.. :D

    ෂර්ලොක් හොල්ම්ස් පට්ට බන්.. investigation කරද්දී අපේ ඇගට දැනෙනව.. සුප්ප ස්ටොරිය :yes: නියපොතු වල තියන කුණු චුට්ටෙන් ඉදල හොදුවාවල් හොයාගන්නවා :growl: මහ ගස්බල්ලෙක් ඕක.. :growl:

    ඒක ගහල ගහල ගහල වහලෙ උඩ කාක්කෙක් දැක්කත් ගිහිං investigate කරල කාක්කා එතන මොකද ඉන්නෙ කියල විස්ලේෂණය කරල නිගමනයකට එන්න හිතෙනව :growl:
    කොහොමට හිටපු එකෙක් ද මම :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගේම් එක ලේසිද බං..? මට ගහගන්න බැරිව අයින් කරල දැම්මා.. :lol:

    ගහල තියන හොදම games වලින් උඩම තියන එකක් තමා..
    ඒ වගේ ගේමක් ඉවර කරන්නෙ නැතුව ඉන්නෙ ඉතිං තෝ වගේ ගස් ලබ්බෙක් තමා :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහල තියන හොදම games වලින් උඩම තියන එකක් තමා..
    ඒ වගේ ගේමක් ඉවර කරන්නෙ නැතුව ඉන්නෙ ඉතිං තෝ වගේ ගස් ලබ්බෙක් තමා :growl:
    Trainer එකක් තියේ නම් දියන්කො.. :D:yes:
    ඒක පට්ට වගේ තමයි.. ටයිම් නෑනෙ මට.. :(
    ඉක්මනට ඉවර කරන්න පුළුවන් නම් හරි..

    Space Marine
    Iron Front (තව නම දිගයි.. මතක නෑ..)
    කියලා ගේම් දෙකක් හම්බවුණා..
    දෙවනි එකේ ග්‍රැෆික් පට්ට වගේ බං.. පොඩි සර්ච් පාරක් දාලා බලහං.. :yes:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට උබලට bike එකට වෙච්ච damage වලට ? :frown:
    උට දුවෙක් ඉන්නවලු
    එකිත් පොලිසියට ඇවිල්ලා
    දැනට දවස් 14ක් විතරයි දාල තියෙන්නෙ
    මාස 3නකට දැවී ලගදීම
    අලාභය දුව ගෙවයි ;)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උදේ හිතුනා Ram එකක් ගහන්න ඕනේ කියලා 4GB හරි 8GB හරි. ඒ පාර ඇඳුමක් දාගෙන ගියා ටවුන් එක පැත්තේ. අහන අහන හැම ශොප් එකකම 8GB slingle chip එක නෑ. හැමෝම කියන්නේ 4GB‍x2 දෙන්නම් කියලා. යකෝ එහෙම ගහන්න ස්ලොට් නෑ.:growl::growl: තියෙන 8GB ඔක්කොම High-End ඒවා. ගන්න ගියොත් විකිණෙනවා. 8K-10K. ඒ පාර 4GB එකක් අරන් මාරු වුනා:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Space Marine
    Iron Front (තව නම දිගයි.. මතක නෑ..)
    කියලා ගේම් දෙකක් හම්බවුණා..
    දෙවනි එකේ ග්‍රැෆික් පට්ට වගේ බං.. පොඩි සර්ච් පාරක් දාලා බලහං.. :yes:


    :cool::cool:
    trainers නෑ දුප් :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උට දුවෙක් ඉන්නවලු
    එකිත් පොලිසියට ඇවිල්ලා
    දැනට දවස් 14ක් විතරයි දාල තියෙන්නෙ
    මාස 3නකට දැවී ලගදීම
    අලාභය දුව ගෙවයි ;)
    :cool::cool:

    උදේ හිතුනා Ram එකක් ගහන්න ඕනේ කියලා 4GB හරි 8GB හරි. ඒ පාර ඇඳුමක් දාගෙන ගියා ටවුන් එක පැත්තේ. අහන අහන හැම ශොප් එකකම 8GB slingle chip එක නෑ. හැමෝම කියන්නේ 4GB‍x2 දෙන්නම් කියලා. යකෝ එහෙම ගහන්න ස්ලොට් නෑ.:growl::growl: තියෙන 8GB ඔක්කොම High-End ඒවා. ගන්න ගියොත් විකිණෙනවා. 8K-10K. ඒ පාර 4GB එකක් අරන් මාරු වුනා:(:(

    :lol::lol::lol: 4 gb 800 දෙදාස් පන්සීයයි.. මොකද්ද ගත්තෙ ?
    bus මාම කොච්චරද :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    spm
    සහ දොරලොක් හෝල්ම්ස් දෙකම ඉවරයි..
    හෝම්ස් ගෙ නම් ඉතිං ෆට්ට ස්ටොරියක් යන්නෙ..:D


    අපේ මලය ගිහිං far cry 3 එකයි.. ac3 එකයි උස්සන් ඇවිත් ඕයි.. :(
    දැන් ඕව ගහන්නෙ නැතුව ඉවසන් ඉන්න එපෑ.. කොහොම හරි තව ටික දවසක් ඉන්න ඕන.. :sorry::( මුන් මට ඉගෙන ගන්න දෙන්නෙම නෑ නෙව :(
     

    djrush1996

    Member
    Apr 28, 2012
    70
    10
    0
    Gedara :3
    Assasins Creed 3 2012
    Call of duty modernwarfare 3
    Farcry 3
    Medal Of honor War Fighter
    Ghost recon future soldier
    Sleeping Dogs
    Syndicate
    Max Payne 3
    DisHonered
    NFS Most wanted 2 (2012)
     

    djrush1996

    Member
    Apr 28, 2012
    70
    10
    0
    Gedara :3
    Call Of duty Modern warfare 3
    Hitman Absolution
    Call Of duty Black Ops 2
    NFS most wanted 2012
    Dishonered
    Sleeping Dogs
    Max Payne 3
    Medal Of honor WarFighter
    Assasins creed 3
    Far Cry 3
    Ghost recon Future Soldier


    Thawa Godak theyenawa bn