හිටහන් dvd එක කොහෙද මන්ද.. නැවත try කරල බලන්නම්..
උම්මා![]()
එල.. ආයෙ බලහන්.. හරි ෆෝල්ඩර් වලට දාපන්. readme ෆයිල් එකේ ඇති.

machan mama Battlefield BadCompany 2 FreeArc eken extract karanakota "Not found directory Output\win32\ai\levels" kiyala error ekak enawa ai e?Mage Windows 7 64-bit machine ekak
එල.. ආයෙ බලහන්.. හරි ෆෝල්ඩර් වලට දාපන්. readme ෆයිල් එකේ ඇති.
http://thepiratebay.se/torrent/6163279/World_of_Warcraft__Wrath_of_the_Lich_King_3.3.5a_(12340)machan mata World of warcraft game eka hoyala denna...
සචිත් පොන්ස් ඇවිල්ලා

අම්ම ගහයි බැට් එකෙන්. සෙනඟ කට කපලා එකයි. කලින් පාර යද්දි වැඩි සෙනඟක් හිටියේ නෑ.
මේ පාර නිකන් කරකවලා ඇතෑරියා වගේ. විශ්වාස කරපල්ල, නඟින්න පටන් ගත්තේ 25 රෑ 7.00ට උඩ මළුවට යද්දි 26 දවල් 1යි. පැය 18ක් තිස්සේ ගෑටුවා.
6.30 වෙද්දි බැස්සා.දැන් ආපහු හැරිලා යමන් කියලා හිතුව වෙලාවකුත් තිබ්බා.
වැඩේ වුනේ කෙල්ලො තුන්දෙනෙක්ව බලා ගන්න වුනානේ 
ඉතින් උන්ව දාල යන්නත් බෑ. සෙනඟ අස්සේ දන් නැද්ද, මල් මාම වගේ එකෙක් හිටියොත් එහෙම 
ඒත් කොහොම හරි ගියා අමාරුවෙන් උඩටම. අවුලක් නෑ. සිරි පතුල වන්දනා කරන එක වගේ පිනක් ලේසියන් කරන්නත් බෑනේ 

කිව්වා නම් අපි එනවනේඑකෙක් කිව්ව මචං සිරී පාදේ යනවා කියලා වරෙන් කියලා මටත්. මාත් ඉතින් කම්මැලිකමේ ඉන්න නිසා ගියා ඔන්න ඔහේ.අම්ම ගහයි බැට් එකෙන්. සෙනඟ කට කපලා එකයි. කලින් පාර යද්දි වැඩි සෙනඟක් හිටියේ නෑ.
මේ පාර නිකන් කරකවලා ඇතෑරියා වගේ. විශ්වාස කරපල්ල, නඟින්න පටන් ගත්තේ 25 රෑ 7.00ට උඩ මළුවට යද්දි 26 දවල් 1යි. පැය 18ක් තිස්සේ ගෑටුවා.
6.30 වෙද්දි බැස්සා.දැන් ආපහු හැරිලා යමන් කියලා හිතුව වෙලාවකුත් තිබ්බා.
වැඩේ වුනේ කෙල්ලො තුන්දෙනෙක්ව බලා ගන්න වුනානේ
ඉතින් උන්ව දාල යන්නත් බෑ. සෙනඟ අස්සේ දන් නැද්ද, මල් මාම වගේ එකෙක් හිටියොත් එහෙම
ඒත් කොහොම හරි ගියා අමාරුවෙන් උඩටම. අවුලක් නෑ. සිරි පතුල වන්දනා කරන එක වගේ පිනක් ලේසියන් කරන්නත් බෑනේ
![]()
එකෙක් කිව්ව මචං සිරී පාදේ යනවා කියලා වරෙන් කියලා මටත්. මාත් ඉතින් කම්මැලිකමේ ඉන්න නිසා ගියා ඔන්න ඔහේ.අම්ම ගහයි බැට් එකෙන්. සෙනඟ කට කපලා එකයි. කලින් පාර යද්දි වැඩි සෙනඟක් හිටියේ නෑ.
මේ පාර නිකන් කරකවලා ඇතෑරියා වගේ. විශ්වාස කරපල්ල, නඟින්න පටන් ගත්තේ 25 රෑ 7.00ට උඩ මළුවට යද්දි 26 දවල් 1යි. පැය 18ක් තිස්සේ ගෑටුවා.
6.30 වෙද්දි බැස්සා.දැන් ආපහු හැරිලා යමන් කියලා හිතුව වෙලාවකුත් තිබ්බා.
වැඩේ වුනේ කෙල්ලො තුන්දෙනෙක්ව බලා ගන්න වුනානේ
ඉතින් උන්ව දාල යන්නත් බෑ. සෙනඟ අස්සේ දන් නැද්ද, මල් මාම වගේ එකෙක් හිටියොත් එහෙම
ඒත් කොහොම හරි ගියා අමාරුවෙන් උඩටම. අවුලක් නෑ. සිරි පතුල වන්දනා කරන එක වගේ පිනක් ලේසියන් කරන්නත් බෑනේ
![]()

![]()
මේක ගහල තිබුනෙ නෑ.. black ops එක අල්ලලත් ඉවර වෙලා මේක ගෙනාවබොලාට කොයින්ද මේව
![]()