Games ගහන එවුන් වරෙල්ලා....!!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
machan mama Battlefield BadCompany 2 FreeArc eken extract karanakota "Not found directory Output\win32\ai\levels" kiyala error ekak enawa ai e?Mage Windows 7 64-bit machine ekak
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එල.. ආයෙ බලහන්.. හරි ෆෝල්ඩර් වලට දාපන්. readme ෆයිල් එකේ ඇති.

    ac නෙවේ turok එකට මොකෝ උනේ ගැහුවෙ නැද්ද
    2.gif

    දැන් මොනාද ගහන games
    2.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එකෙක් කිව්ව මචං සිරී පාදේ යනවා කියලා වරෙන් කියලා මටත්. මාත් ඉතින් කම්මැලිකමේ ඉන්න නිසා ගියා ඔන්න ඔහේ.:dull::dull: අම්ම ගහයි බැට් එකෙන්. සෙනඟ කට කපලා එකයි. කලින් පාර යද්දි වැඩි සෙනඟක් හිටියේ නෑ.:no::no: මේ පාර නිකන් කරකවලා ඇතෑරියා වගේ. විශ්වාස කරපල්ල, නඟින්න පටන් ගත්තේ 25 රෑ 7.00ට උඩ මළුවට යද්දි 26 දවල් 1යි. පැය 18ක් තිස්සේ ගෑටුවා.:oo::oo: 6.30 වෙද්දි බැස්සා.දැන් ආපහු හැරිලා යමන් කියලා හිතුව වෙලාවකුත් තිබ්බා.:baffled::baffled: වැඩේ වුනේ කෙල්ලො තුන්දෙනෙක්ව බලා ගන්න වුනානේ :P:P ඉතින් උන්ව දාල යන්නත් බෑ. සෙනඟ අස්සේ දන් නැද්ද, මල් මාම වගේ එකෙක් හිටියොත් එහෙම :rofl::rofl: ඒත් කොහොම හරි ගියා අමාරුවෙන් උඩටම. අවුලක් නෑ. සිරි පතුල වන්දනා කරන එක වගේ පිනක් ලේසියන් කරන්නත් බෑනේ :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කිව්වා නම් අපි එනවනේ
    කෙල්ලෝ ටික ආරක්ෂා කරලා දෙන්න
    ඒ වෙනුවෙන් අපි සැදී පැහදි ඉන්නේ සේවය ලබා දෙන්න
    සිරි පතුල වදින එක ඊට වඩා කොච්චර පිනක්ද
    අමිල අවස්තාවක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එකෙක් කිව්ව මචං සිරී පාදේ යනවා කියලා වරෙන් කියලා මටත්. මාත් ඉතින් කම්මැලිකමේ ඉන්න නිසා ගියා ඔන්න ඔහේ.:dull::dull: අම්ම ගහයි බැට් එකෙන්. සෙනඟ කට කපලා එකයි. කලින් පාර යද්දි වැඩි සෙනඟක් හිටියේ නෑ.:no::no: මේ පාර නිකන් කරකවලා ඇතෑරියා වගේ. විශ්වාස කරපල්ල, නඟින්න පටන් ගත්තේ 25 රෑ 7.00ට උඩ මළුවට යද්දි 26 දවල් 1යි. පැය 18ක් තිස්සේ ගෑටුවා.:oo::oo: 6.30 වෙද්දි බැස්සා.දැන් ආපහු හැරිලා යමන් කියලා හිතුව වෙලාවකුත් තිබ්බා.:baffled::baffled: වැඩේ වුනේ කෙල්ලො තුන්දෙනෙක්ව බලා ගන්න වුනානේ :P:P ඉතින් උන්ව දාල යන්නත් බෑ. සෙනඟ අස්සේ දන් නැද්ද, මල් මාම වගේ එකෙක් හිටියොත් එහෙම :rofl::rofl: ඒත් කොහොම හරි ගියා අමාරුවෙන් උඩටම. අවුලක් නෑ. සිරි පතුල වන්දනා කරන එක වගේ පිනක් ලේසියන් කරන්නත් බෑනේ :yes::yes::yes:
    9.gif

    :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අප්පු මාම කිව්වෙ නැත්තම් විනාසයි කියපන් කො :dull:
    කැත විදියට සුද්ද සිංහලෙන් missing files කියල folder එකක් තියනව කියහන් කො extract වෙන තැන.. කලින් extract කලේ හෙන files ගොඩක් තියන තැනකට.. මේ folder එක missing වෙන්න ඇති..
    2.gif

    kOPiecE.jpg

    අප්පු මාමේ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා :love: