ඔව් යකෝ. ඒකි ඉස්සෙල්ලම ආවේ ඒකෙන්. මං ඒ කාලේ ඉඳලා ඒකිට
ඒත් රජාගේ පොඩි එකා පැන්නනේ. නැත්තම් හඳ පානේ පැනලා යන්න හිටියේ අපි දෙන්නා![]()




ඔව් යකෝ. ඒකි ඉස්සෙල්ලම ආවේ ඒකෙන්. මං ඒ කාලේ ඉඳලා ඒකිට
ඒත් රජාගේ පොඩි එකා පැන්නනේ. නැත්තම් හඳ පානේ පැනලා යන්න හිටියේ අපි දෙන්නා![]()




මොකටද බන් දෙකක්
වැල බලන්න එකක්
ගේම් ගහන්න එකක්ද![]()
මචෝ හැම තිස්සෙම VGA එකක Memory එක නැතුව processor එක බලහන්. දැන් කියමුකො 1GB 9400GT එකකුයි 512MB 9800GT එකකුයි තියෙනවා කියලා. ඕකේ වැඩි performance තියෙන්නේ 9800 එකේ 512 වුනත්. ඒ නිසා හැම තිස්සේම Processor එක ගැන බලපන් VGA එකේ.



හෙන ගහපිය සචියා කියන්නා වගේඑහෙම කියන්න එපා යකෝ
අපිත් එහෙමම තමයි


චූ හිරකරන් හිටියෙ.. තව ටිකෙන් නාන්න වෙන්ව මට..![]()


පිස්සුද බන් මම ඕව ගහන්නෙ නෑඋබේ එක හොදයි බන් මල්ලී,,,
උබ දුර කදුළු 3 ගැහුවානේ
මට බෑ නේ
P4 එකක් මම විකුන්නා 15000 කටහෙන ගහපිය සචියා කියන්නා වගේ
![]()

පලි: ඕකා හොරා හැබැයි. කලිනුත් කිව්වා ගාණක් කපනවා කියලා![]()
බලු වැඩ කොරන්නෙ නෑ අපි..
පිස්සුද බන් මම ඕව ගහන්නෙ නෑ
ඕව ගගහ හිටියොත් මට උබලගෙ
ගෙදර නවතින්න වෙන්නෙ ඇවිල්ලා
![]()
දැන් තියෙන්නෙ මේක
මැෂින් එකත් අලුත් එක
P4 එකක් මම විකුන්නා 15000 කට
වියදම් උනේ P4 එකට මට 6000![]()


කොට එකේ ගෙඩි දෙක සහ පස්ස
ඔව් ඔව් ඇයි දැක්කේ නැද්දඅම්මට සිලි![]()
![]()
කෙල්ලෝඋඹලගේ පැත්තේ හාවෝ ඉන්නවා නේ ඒ කියන්නේ![]()

ඒවා නම් මහා කැරි අපරාධ ඕයි
ගන්නේ 2000ට කපන්නේ 8000ට
4000ක් ලාබයි එකකින්
මැෂිමක් ම ගැහුවොත් අනිවා 20000ක් ලාබයි
මහා වාහෙලා හරිය


මං නම් ගාණක් කපා ගන් නෑ බංයාලුවෝ නිසා මට වගේ හිතලා කරවල දෙනවා
![]()

හ්ම්.. අරුත් කිව්වා ෆට්ට ගේම කියලා.. ප්ලේ කරන්න ඕන බං.. මේකට 1GB එකක් ගහගන්න ඕන.. ගෙදර මගුලෙ ගේම් ගහනව කියන්නෙ හීනයක් පමණි..





P4 එකක් මම විකුන්නා 15000 කට
වියදම් උනේ P4 එකට මට 6000![]()
