Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකටද බන් දෙකක්
    වැල බලන්න එකක්
    ගේම් ගහන්න එකක්ද
    :confused:

    000203F5.gif
    චික් සහෝ ඔයාගෙ කැත හිත
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ හැම තිස්සෙම VGA එකක Memory එක නැතුව processor එක බලහන්. දැන් කියමුකො 1GB 9400GT එකකුයි 512MB 9800GT එකකුයි තියෙනවා කියලා. ඕකේ වැඩි performance තියෙන්නේ 9800 එකේ 512 වුනත්. ඒ නිසා හැම තිස්සේම Processor එක ගැන බලපන් VGA එකේ.
    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ එක හොදයි බන් මල්ලී,,,
    උබ දුර කදුළු 3 ගැහුවානේ
    මට බෑ නේ
    පිස්සුද බන් මම ඕව ගහන්නෙ නෑ
    ඕව ගගහ හිටියොත් මට උබලගෙ
    ගෙදර නවතින්න වෙන්නෙ ඇවිල්ලා


    2j2uc0i.jpg


    දැන් තියෙන්නෙ මේක
    මැෂින් එකත් අලුත් එක
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020404.gif


    සචිත්,,බබා ,,ෆියුරි (තොගේ නම මොකක්ද යකෝ)
    මම එහෙනම් යන්නම්.
    හෙට පන්ති තියනවා නේද ,දැන් නිදාගනිල්ල
    උබලට බුදුසරණයි

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලගේ පැත්තේ හාවෝ ඉන්නවා නේ ඒ කියන්නේ :oo::oo:
    කෙල්ලෝ
    පොඩි උන්ට
    ඇන්ටිලාට වැඩිය සබ්ජෙට් එක තේරෙන්නේ නෑ නේ
    ඔය PC එකක් ෆොර්මැට් කරන්න වගේ ගියාම
    කෙල්ලෙක් එහෙම හිටියොත් අන්න පොඩ්ඩක් Charges වෙනස් වෙනවා
    :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒවා නම් මහා කැරි අපරාධ ඕයි
    ගන්නේ 2000ට කපන්නේ 8000ට
    4000ක් ලාබයි එකකින්
    මැෂිමක් ම ගැහුවොත් අනිවා 20000ක් ලාබයි
    මහා වාහෙලා හරිය

    මොකද්ද සහෝ ඒ කිව්ව කුප්ප කතාව.. රුපියල් එකසිය පනහක් තියල බොහොම අමාරුවෙන් ගහන්නෙ මම :angry::angry: