Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොකද්ද සහෝ ඒ කිව්ව කුප්ප කතාව.. රුපියල් එකසිය පනහක් තියල බොහොම අමාරුවෙන් ගහන්නෙ මම :angry::angry:
    ඇයි මතක නැද්ද
    යුස් බෝඩ් දාල ගහන්නෙ
    ආ Very Cheap Price එකට ගන්නේ
    High Price එකට දෙන්න
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    00020404.gif


    සචිත්,,බබා ,,ෆියුරි (තොගේ නම මොකක්ද යකෝ)
    මම එහෙනම් යන්නම්.
    හෙට පන්ති තියනවා නේද ,දැන් නිදාගනිල්ල
    උබලට බුදුසරණයි

    මගේ නම තාරක බොල ;);) ගුඩ් නයිට්. බුදුසරණයි. නිදාගන්න ඕනේ තමා :P:P
    කෙල්ලෝ
    පොඩි උන්ට
    ඇන්ටිලාට වැඩිය සබ්ජෙට් එක තේරෙන්නේ නෑ නේ
    ඔය PC එකක් ෆොර්මැට් කරන්න වගේ ගියාම
    කෙල්ලෙක් එහෙම හිටියොත් අන්න පොඩ්ඩක් Charges වෙනස් වෙනවා
    :P
    කෑලි හිටියොත් බබා අතින් කයිට් :P:P

    මොකද්ද සහෝ ඒ කිව්ව කුප්ප කතාව.. රුපියල් එකසිය පනහක් තියල බොහොම අමාරුවෙන් ගහන්නෙ මම :angry::angry:

    යාළුවන් ගෙන් සතපහක් වත අරන් නෑ බං.. ගන්නෙත් නෑ :cool:

    අන්න සහෝ සාධාරණ බිස්නස්:cool::cool:



    එහෙනම් කට්ටියටම කිව්වා සුභ රාත්‍රියක් වේවා!!! බුදු සරණයි !!!!​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    00020404.gif


    සචිත්,,බබා ,,ෆියුරි (තොගේ නම මොකක්ද යකෝ)
    මම එහෙනම් යන්නම්.
    හෙට පන්ති තියනවා නේද ,දැන් නිදාගනිල්ල
    උබලට බුදුසරණයි

    සුභ රාත්‍රියක් වේවා සහෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හාඩ් එක නැතුව p4 එකක් දුන්න 3000 ට මම :oo:
    මේක ෆුල් Set එකම බන්
    කොල්ලෙක්ගෙන් ගත්තේ
    කෙසින් එක මාරු කරලා දුන්නේ
    4 වසරේ කොල්ලෙක්ට බන් වික්කේ
    කාර් පදිනවා ගේම් ගහනවා එළකිරි

    අඩුවට අපේ පැත්තේ වැඩක් කොරොත්
    හැමෝම උන් අඩුවට පු* දෙන්න එනවා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තිවංක කියල දන්න එකෙක් බන් :P;)
    කෙල්ලෝ දැකල නැද්ද බන් ඕකී ලොකු ද

    මම නම් ලංකාවේ එළි පහලියට බහින කෙල්ලන්ගෙන් ලස්සනම කෙල්ලන්ගෙන් කෙනෙක් ඕකි. පිට ලුක් එක නම් ඕල් මෝස්ට් පර්ෆෙක්ට් :love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    00020404.gif


    සචිත්,,බබා ,,ෆියුරි (තොගේ නම මොකක්ද යකෝ)
    මම එහෙනම් යන්නම්.
    හෙට පන්ති තියනවා නේද ,දැන් නිදාගනිල්ල
    උබලට බුදුසරණයි



    අඩේ ඔව් මාත් යනෝ !!!!!!!!!!!!!!!!!!!

    බුදු සරණයි සෙට් එකටම !
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ලංකාවේ එළි පහලියට බහින කෙල්ලන්ගෙන් ලස්සනම කෙල්ලන්ගෙන් කෙනෙක් ඕකි. පිට ලුක් එක නම් ඕල් මෝස්ට් පර්ෆෙක්ට් :love::love:
    එහෙම එකියෝ ඕන තරම් ඉන්නවා බන්
    පොඩ්ඩක් ඉස්කෝලයක් ගාවින් ලුක් එකක් දාගෙන පලයන්
    අන්න සුපිරි පොතු ටිකක් දකින්න පුළුවන්
    දවසක් දෙකක් කැරකිලා ශේප් එකේ ටෝක් කරපන්
    හැබැයි Vehicle කට්ටක්වත් තිබ්බොත් හොදයි :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක ෆුල් Set එකම බන්
    කොල්ලෙක්ගෙන් ගත්තේ
    කෙසින් එක මාරු කරලා දුන්නේ
    4 වසරේ කොල්ලෙක්ට බන් වික්කේ
    කාර් පදිනවා ගේම් ගහනවා එළකිරි

    අඩුවට අපේ පැත්තේ වැඩක් කොරොත්
    හැමෝම උන් අඩුවට පු* දෙන්න එනවා

    :cool::cool::cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තිවංක කියල දන්න එකෙක් බන් :P;)
    කෙල්ලෝ දැකල නැද්ද බන් ඕකී ලොකු ද

    එහෙම එකියෝ ඕන තරම් ඉන්නවා බන්
    පොඩ්ඩක් ඉස්කෝලයක් ගාවින් ලුක් එකක් දාගෙන පලයන්
    අන්න සුපිරි පොතු ටිකක් දකින්න පුළුවන්
    දවසක් දෙකක් කැරකිලා ශේප් එකේ ටෝක් කරපන්
    හැබැයි Vehicle කට්ටක්වත් තිබ්බොත් හොදයි :P

    ආපෝ මොන මල හෝන්තුවක් සෙට් වෙයිද දන් නෑ බං. මට වුනොත් වෙන්නේ ඒ වගේ වැඩ. ඒ නිසා පාඩුවේ ගේමක් ගහන් නිසඉ කලට වැඩ පටන් ගන්නවා :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආපෝ මොන මල හෝන්තුවක් සෙට් වෙයිද දන් නෑ බං. මට වුනොත් වෙන්නේ ඒ වගේ වැඩ. ඒ නිසා පාඩුවේ ගේමක් ගහන් නිසඉ කලට වැඩ පටන් ගන්නවා :P:P
    කළු උනත් දොදොල් රසයිනේ බන්
    මොකෝ බදින්න යෑ :P
    School Time එකේ ඕක වෙනම විදියක් බන්
    Job(Office) වලදී ඕක කුජිත විදියට යන්නේ
    ඉස්කොලෙට වඩා ලේසියෙන් අල්ලන්නත් පුළුවන්
    උස්සන්නත් පුළුවන්.