Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කළු උනත් දොදොල් රසයිනේ බන්
    මොකෝ බදින්න යෑ :P
    School Time එකේ ඕක වෙනම විදියක් බන්
    Job(Office) වලදී ඕක කුජිත විදියට යන්නේ
    ඉස්කොලෙට වඩා ලේසියෙන් අල්ලන්නත් පුළුවන්
    උස්සන්නත් පුළුවන්.

    ලව් 3,4 කරන්න බෑ සහෝ. කුජීත වෙනවා එතකොට :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලව් 3,4 කරන්න බෑ සහෝ. කුජීත වෙනවා එතකොට :no::no:
    අපේ ඔෆිස් එකේ එකවුන්ට් ඩිප් එකේ ඉන්නවා එකෙක්
    ඌට තමයි Banks එක්ක වැඩ තියෙන්නෙ
    මු ඉතින් ඔෆිස් එකේ වැඩ වලට යනවනේ බැංකු
    ඌ කරන්නේ කාලෙන් කාලෙට මාරු වෙන
    කවුන්ටර් වල කෙල්ලන්ව සෙට් කරගෙන උස්සල
    පින්තුර ගහන එක
    ඔන්න ඔෆිස් වල උන්ගේ වැඩ
    මූට හැම තැනම කෙල්ලෝ ඕන වැඩක් කරගන්න පට්ට ලේසි
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තොපි ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද බොලවු. :growl: මටත් නොකියම නයිටක්‌ ගහල නේද.. :(:growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තොපි ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද බොලවු. :growl: මටත් නොකියම නයිටක්‌ ගහල නේද.. :(:growl:

    mama nam nidiyanakota ude 9.30i :P wada ban exam walata :(
    3ta withara nagitta shape :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ශිෂ්‍යත්වේද :P

    28964579.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    2nd shy a/l ban :frown: 1st shy kale bio walin 2011 wala.2012 liwwe na dan bio atharala commerce with ict(instead econ) walin karanne :dull:

    අඩෝ අපරාදේ බයෝ අතෑරියෙ..:baffled: නියම සබ්ජෙට් එකනෙ. :D මමත් කලේ බයෝ. 2009. :yes: දැන් තෝ රිසල්ට් අහන්න එපා. දත් ගලෝනව. :baffled::growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩෝ අපරාදේ බයෝ අතෑරියෙ..:baffled: නියම සබ්ජෙට් එකනෙ. :D මමත් කලේ බයෝ. 2009. :yes: දැන් තෝ රිසල්ට් අහන්න එපා. දත් ගලෝනව. :baffled::growl:

    commerce hena lesi ban comparing to bio,anika ict ange tiyena subject eka ne :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2nd shy a/l ban :frown: 1st shy kale bio walin 2011 wala.2012 liwwe na dan bio atharala commerce with ict(instead econ) walin karanne
    ඔය මගදී අත අරින වැඩ කොරන්න එපා බන් පිස්සුනේ
    එකක් තෝරාගෙන කරපන්
    පැන පැන කරන්න ගියහම අවුල් යකෝ
    මුලදීම හොදම උබට කරන්න පුළුවන් කියල හිතෙන එක කරපන්
    අපි නම් ඉතින් කොමස් තමයි එහෙන් මෙහෙන් ගොඩ දා ගත්තේ
     
    Last edited: