Games of Thrones මියුසික්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා වයලින් ගහන්න පුළුවන් අය ඉන්නවා නේද මියුසික් ගැන එහෙම හොදට දන්න. මට පොඩි උදව්වක් කරපංකෝ. මේ වයලින් නොට් ටික eastern විදියට convert කරල දෙන්න පුළුවන් ද? :) ඒ කියන්නේ ස රි ග ම විදියට. කොහොමහරි eastern විදියට ගහන අයට තේරෙන විදියට. මන් මියුසික් ගැන දන්නේ නෑ. මේක යාලුවෙක්ට යවන්න බන්. එකයි. (මන් ඇත්තටම දන්නේ නෑ මේ වයලින් නොට් ද කියලවත්. පොඩ්ඩක් හොයල කරලා දෙනවද )

    game_of_thrones_theme___violin_by_averoxot-d6iraum.png


    මෙතනින් ගත්තේ නොට් ටික. එකේ කමෙන්ට් උදව්වක් වෙයි කියලා ඔන්න ලින්ක් එක දැම්මා

    http://valdesu.deviantart.com/art/Game-of-Thrones-Theme-Violin-394303918

    බම්ප් එකක් දාගෙන යන්න පුලුවන්නම් දන්නේ නැති අය
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ බං පිං සිද්ධ වෙයි ප්‍රසිද්ධ වෙන්න කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් මියුසික් එක නං එක්ස් ඒලියන් වගේ කාල යූටියුබ් දාන්න එපා :no: :no:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අනේ බං පිං සිද්ධ වෙයි ප්‍රසිද්ධ වෙන්න කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් මියුසික් එක නං එක්ස් ඒලියන් වගේ කාල යූටියුබ් දාන්න එපා :no: :no:

    ලොල් පිස්සුද බන්. මට මල පොතේ අකුරක් බෑ මියුසික් :lol::lol: