Gamestreet.lk

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..

    1756806533957.png

    එකෙන් මොනිටර් එකක් ගන්න හිතගෙන ඉන්නවා.. මුන් ගාව බඩු හොදයිද? වොරන්ටි ක්ලෙම් කරන්න අවුලක් නැද්ද ?
    මන් බලන මොනිටර් එක හැම තනම බඩු ඉවරයි,.. මුන් ගාව විතරයි බඩු තියෙන්නෙ
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    267
    395
    63
    Nanotek නම් warranty ok. monitor එකට 1 to 1 replacement දෙනවා within a week. Gamestreet නම් කොහොමද දන්නෑ.
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Nanotek නම් warranty ok. monitor එකට 1 to 1 replacement දෙනවා within a week. Gamestreet නම් කොහොමද දන්නෑ.
    man nanotek eke baluwa.. out of stock.. matath danagana one mungeeth 1 to 1 replacement denawada kiyala
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    MSI / corsair / gamdias / raidmax bla bla autorized dealer lankawe!

    part of techoncity group singa - as usuall run by NANA bros!
    godak ewa nana bros thama ne dan.. sinhala ekek karanne nane hariyata authorized Dealer Aragena.. he he .. munge warranty hodaida machan?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    hodatama hodai,man mungen badu aran thiyenawa.warranty ehemath claim karala thiyenawa.awulakma na.service eka hodatama hodai.MSI product ehema mata same day ma warranty claim karala brand new replacment dila thiyenawa.
     
    • Like
    Reactions: scurvy and jusi

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    They are best in Quality products and customer service. But price wise, they are a bit higher compared to others.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..

    View attachment 256078

    එකෙන් මොනිටර් එකක් ගන්න හිතගෙන ඉන්නවා.. මුන් ගාව බඩු හොදයිද? වොරන්ටි ක්ලෙම් කරන්න අවුලක් නැද්ද ?
    මන් බලන මොනිටර් එක හැම තනම බඩු ඉවරයි,.. මුන් ගාව විතරයි බඩු තියෙන්නෙ
    මුන් ගාව විතරක් තියෙන අරුම පුදුම එක පොඩ්ඩක් දාපන් බලන්න .පොඩ්ඩක් හොයල බලල ගන්න .මට හදිස්සියක් වෙලා Logitech කොම්බෝ පැක් එකක් ගත්ත .හැමතැනම අවරුදු 2 warranty දෙනවා මුන් අවරුද්දයි දුන්නේ .
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..

    View attachment 256078

    එකෙන් මොනිටර් එකක් ගන්න හිතගෙන ඉන්නවා.. මුන් ගාව බඩු හොදයිද? වොරන්ටි ක්ලෙම් කරන්න අවුලක් නැද්ද ?
    මන් බලන මොනිටර් එක හැම තනම බඩු ඉවරයි,.. මුන් ගාව විතරයි බඩු තියෙන්නෙ
    I bought my case from them- sealed pack brand new pons

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..

    View attachment 256078

    එකෙන් මොනිටර් එකක් ගන්න හිතගෙන ඉන්නවා.. මුන් ගාව බඩු හොදයිද? වොරන්ටි ක්ලෙම් කරන්න අවුලක් නැද්ද ?
    මන් බලන මොනිටර් එක හැම තනම බඩු ඉවරයි,.. මුන් ගාව විතරයි බඩු තියෙන්නෙ
    මම MSI මොනිටර් එකක් ගත්ත. අවුලක් වුනේ නැති නිසා වොරන්ටි ගැන කියන්න දන්නෙ නෑ

    Asus zephyrus gennana kawurueath nedda ban lakawe
    https://www.nanotek.lk/product/asus-rog-zephyrus-g16-gu605cr-ultra-9-rtx-5070ti