gaming controller help

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    තියෙන කොන්ට්‍රෝලර් එකේ ස්ටික් ඩ්‍රිෆ්ට් ආව. කොන්ට්‍රෝලර් එකක් ගන්න තැනක්? අවුරුද්දක් අවුලක් නැතුව පාවිච්චි කරන්න තියෙනවනම් ඇති.

    ikman එකේ නම් තියෙන්නෙම ෆේක් ඒවනෙ. ෆේක් ඒවයි ඔරිජිනල් ඒවයි හොයා ගන්න විශේෂජ්ජඑක් ගේන ඔනෙ, ඒතරම් අඬුර ගන්න අමාරුයි