GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Just Cause 3 ganna baluwe me screen shoot PC da ? PS 4 da $ 50 wage wenawa macho :(
    උඹත් ගේම් ගහනවද..? පන්සලකට ගිහින් පිනක් දහමක් කරගනිං යකෝ..:angry:

    මම නම් මේකෙ උන් දාන පිංතූර බල බල ආතල් එකේ ඉන්නවා.. මොකද මගේ කොම් එකේ අලුත් ගේම් ගහන්න බෑ..:lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹත් ගේම් ගහනවද..? පන්සලකට ගිහින් පිනක් දහමක් කරගනිං යකෝ..:angry:

    මම නම් මේකෙ උන් දාන පිංතූර බල බල ආතල් එකේ ඉන්නවා.. මොකද මගේ කොම් එකේ අලුත් ගේම් ගහන්න බෑ..:lol:

    අවුරුදු 5ක් 6 ඉගෙන ගත්ත එකයි ජොබ් කරපු එකයි කරේ මචෝ ඔල්වේල් කරන කාලේ ගෙම් ගැහුවා කොම්පුටර් එක අප්ඩෙට් කර කර ලැප් එකක් ගත්තා එවා අත ඇරියා දැන් හරිම මහන්සි එක නිසා PS4 එකක් ගත්තා ගෙම් ගහන්න පොඩි වෙනසකටත් එක්ක ඉතින් අතල් ගෙම්වල ගහන් ඇහුවහම තවත් ආතල් මචන් පන්සල් යනවා ඉතින් දැහැමිව ජිවත් වෙනවා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    na machan..dl kare na ..enakan innawa crack eka
    Elaz bro!
    11.gif