GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අනේ මන්දා බන්.මෙලො රහක් නෑ.ගහන්න ගේම් නෑ අලුතෙන්.
    Machan oya Mirror's Edge play kalada?:DIssara mage favourite 1kak:yes:2009 waladi thamai release une habai niyamai
    11.gif


    Play karala nathnam try 1kak denna bro:cool:habai oyata set weida danne naha:)


    Fo0TBwc.png


    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වුල්වරින් උබ කන්ට්‍රාස්ට් එක ගැහුවද?ගැහුවේ නැත්තම් ගහපන්.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ෴සමනලී෴;16801659 said:
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.​

    Meh lede enne godak welata DirectX latest updates install wela nethi nisa... Game ekath ekkama enawa DirectX setup ekak... Ewa install karanna amathaka karanna epa! :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    :(
    මචං උඹ මැරි කරලද..? අනිවා උඹට වයස විසි පහට නම් වැඩි ඇති..:)

    උඹ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඕප්ස් ටූ එක ප්ලේ කලාද බං..?
    ඒක මට විකාරයි ඕයි.. එක පාරකට එකදාස් නවසිය අසූ ගණන් වල සීන් යනවා..
    ආයෙම දෙදාස් විසි ගණන් වල සීන් යනවා..

    ​