GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    farcry 1 eka hugak amaru une checkpoint system eka nisa:yes:,oka quick save karana widiyak thiba ehema play karama kisima amruwak nethuwa game eka play karana puluwun hard mode eke hari :D
    :yes::yes::yes:
    ඒක නම් ඇත්ත මචං.. මං ඔය ගේම් එක ප්ලේ කලා.. එපාම වෙලා නැවැත්තුවෙ.. උඹ COD Black OPS 2 Play කලාද..? තුන්වෙනි මිෂන් එකෙන් ගේම් එක මකලා දැම්මා.. මල විකාරයක් බං..:growl:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :yes::yes::yes:
    ඒක නම් ඇත්ත මචං.. මං ඔය ගේම් එක ප්ලේ කලා.. එපාම වෙලා නැවැත්තුවෙ.. උඹ COD Black OPS 2 Play කලාද..? තුන්වෙනි මිෂන් එකෙන් ගේම් එක මකලා දැම්මා.. මල විකාරයක් බං..:growl:
    ne machan mama COD single player eka play kare anthimata black ops 1 eka witharai mata COD single player eka apa una COD 4 MWF 2 eken passe eka ma redda thamai :no:call duty 1,2,3,4 thamai sirama single player campaign eka thiyene black ops 1 ekath naraka ne podi wenasak thiyenawa:confused:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    17039635d04a083a08fb2262b3f3f474be98ca29.jpg

    170396367f850d5cf096a3d0cda620a358389247.jpg

    1703963758f55c7362b0a57d73639181a70f967f.jpg

    1703963823d2752d1e32481dd7feba795ae58dcf.jpg

    170396395dbd8f3f7cc16bbcc27068f768188e41.jpg
    170396402ef10410c518eb181998bf95377581e1.jpg


    :lol::lol::lol:

    ඔන්න ගේම් සෙට් එක

    11.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    MotoGP 14-CODEX Released!:)

    12.7GB:eek:

    meeta kalin versions wala
    ta wada capacity 1ka godak wadi.
    මචං මේ ගේම් එක ජොයිස්ටික් එකක් නැතුව ගහන්න අමාරුයි නේද.. බයික් එක හරවන්න බැහැනේ.. :(

    FIFA 14

    FiFa 12 එකේ ඔය විදියට නෙමේනේ පේන්නෙ.. උඩින් පේන්නෙ..:(
    ඔය විදියට පේන්න හදන්න බැරිද..?
    උඹ ඕක Play කරන්නෙ Keyboard එකෙන්ද නැත්තං ජොයිස්ටික් එකකින්ද..?


    GRID Autosport Launch Trailer


    GRID කලින් ආපු ගේම්ස් හොඳද..?