Call Of Duty Advanced Warfare XBOX360-iMARS Released
Kawadda PC enne
4th November machanCall Of Duty Advanced Warfare XBOX360-iMARS Released
Kawadda PC enne

Ow machan mama play kalaMirror's Edge ගේම් එක ප්ලේ කරපු අය ඉන්නවද..? ඒක සමහර වෙලාවට ලැග් වෙනවා.. සමහර වෙලාවට ඔටෝ ගේම් එක ක්ලෝස් වෙනවා.. මොකද බං එහෙම වෙන්නෙ..? Mirror's Edge 2 එකකුත් තියෙද..?
Mul hariye elevator 1kak lagadi nam podi issue 1kak thibba but wena crack 1kak damama hari giya
Athanin passe nam kisi awlak awe naha
Patta game 1ka




Love it

Ow machan mama play kalaMul hariye elevator 1kak lagadi nam podi issue 1kak thibba but wena crack 1kak damama hari giya
Athanin passe nam kisi awlak awe naha
Patta game 1ka
& Ow machan Mirror's Edge aluth 1kak enawa 2016 wala




ඔව් මාත් මේ ක්රැක් එකක් දැම්මා බං ඒපාර.. එතකොට හරි ගියා.. ස්ලෝව් මෝශන් යන්න ගත්තා එකපාරම.. මං හිතුවෙ VGA එකට බඩු බනිස් වෙලා කියලා..
අම්මටසිරි බං.. අවුරුදු දෙකක් ඉන්න එපෑය.. මුල් එක ඇවිත් තියෙන්නෙ 2009දි..
පට්ට ආතල් ගේම් එක.. එච්චර අමාරුවක් නෑ..
Wolfenstein:The New Order එක හොඳයිද බං.. ගේම් එක ලොකු වැඩියිනේ.. එපා වෙනව දාගන්න ගියාම.. Son of God එකත් පට්ට සයිස්..
Dialog unlimited දාලා බාන්න මචන්. night night package එකේ ගාණ 100 යි ,unlimited උන් දෙනවා.