GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Farming Simulator 15-CODEX Released!

    1.57GB

    fs15-splash.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mirror's Edge ගේම් එක ප්ලේ කරපු අය ඉන්නවද..? ඒක සමහර වෙලාවට ලැග් වෙනවා.. සමහර වෙලාවට ඔටෝ ගේම් එක ක්ලෝස් වෙනවා.. මොකද බං එහෙම වෙන්නෙ..? Mirror's Edge 2 එකකුත් තියෙද..?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Mirror's Edge ගේම් එක ප්ලේ කරපු අය ඉන්නවද..? ඒක සමහර වෙලාවට ලැග් වෙනවා.. සමහර වෙලාවට ඔටෝ ගේම් එක ක්ලෝස් වෙනවා.. මොකද බං එහෙම වෙන්නෙ..? Mirror's Edge 2 එකකුත් තියෙද..?
    Ow machan mama play kala:yes:Mul hariye elevator 1kak lagadi nam podi issue 1kak thibba but wena crack 1kak damama hari giya:)Athanin passe nam kisi awlak awe naha:DPatta game 1ka:love:

    & Ow machan Mirror's Edge aluth 1kak enawa 2016 wala:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow machan mama play kala:yes:Mul hariye elevator 1kak lagadi nam podi issue 1kak thibba but wena crack 1kak damama hari giya:)Athanin passe nam kisi awlak awe naha:DPatta game 1ka:love:

    & Ow machan Mirror's Edge aluth 1kak enawa 2016 wala:yes:

    ඔව් මාත් මේ ක්‍රැක් එකක් දැම්මා බං ඒපාර.. එතකොට හරි ගියා.. ස්ලෝව් මෝශන් යන්න ගත්තා එකපාරම.. මං හිතුවෙ VGA එකට බඩු බනිස් වෙලා කියලා..:rofl:

    අම්මටසිරි බං.. අවුරුදු දෙකක් ඉන්න එපෑය.. මුල් එක ඇවිත් තියෙන්නෙ 2009දි..:dull:

    පට්ට ආතල් ගේම් එක.. එච්චර අමාරුවක් නෑ..:D

    Wolfenstein:The New Order එක හොඳයිද බං.. ගේම් එක ලොකු වැඩියිනේ.. එපා වෙනව දාගන්න ගියාම.. Son of God එකත් පට්ට සයිස්.. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මාත් මේ ක්‍රැක් එකක් දැම්මා බං ඒපාර.. එතකොට හරි ගියා.. ස්ලෝව් මෝශන් යන්න ගත්තා එකපාරම.. මං හිතුවෙ VGA එකට බඩු බනිස් වෙලා කියලා..:rofl:

    අම්මටසිරි බං.. අවුරුදු දෙකක් ඉන්න එපෑය.. මුල් එක ඇවිත් තියෙන්නෙ 2009දි..:dull:

    පට්ට ආතල් ගේම් එක.. එච්චර අමාරුවක් නෑ..:D

    Wolfenstein:The New Order එක හොඳයිද බං.. ගේම් එක ලොකු වැඩියිනේ.. එපා වෙනව දාගන්න ගියාම.. Son of God එකත් පට්ට සයිස්.. :(

    Dialog unlimited දාලා බාන්න මචන්. night night package එකේ ගාණ 100 යි ,unlimited උන් දෙනවා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Dialog unlimited දාලා බාන්න මචන්. night night package එකේ ගාණ 100 යි ,unlimited උන් දෙනවා.

    machan prepaid neda ?

    kohomada active kara ganne ? mn dawasak try kara...hari giye na ne ban..data active karnana issella mokak hari karanna onada ?