GAMING MOMENTS III

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
game eke awlak nisa wenne. options walata gihin Cache sun shadow and cache spot shadow deka off karanna. ethakota hari. dan cod develop karana un melo rahak na. bogs thiyenawa 100k witara. fail game again.

etakota machan load wenne patta slow ne videos ai e:confused:[/QUOTE]

Shader Preload eka off karapan. textures load wenne wela yanne. habai eka off karoth gameplay eka tikak stutter wei.
 
  • Like
Reactions: SIC

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Plz Help

    මචන්ලා මං VGA Card ගැන එච්චර දන්නේ නැ එත් මට HD 5450 HM Card එකක් සෙට් උනා :) එකට Drivers හොයනකොට මේ Link එක තමයි Set උනේ, මේකේ Latest එක දැම්මට අවුලක් වෙන එකක් නැද්ද, නැත්නම් Windows Scan වලින් දාන්නද :confused:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Far Cry 4 iwraaii :D
    ropVu54.jpg


    Congratzzzzz bro!:cool:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචන්ලා මං VGA Card ගැන එච්චර දන්නේ නැ එත් මට HD 5450 HM Card එකක් සෙට් උනා :) එකට Drivers හොයනකොට මේ Link එක තමයි Set උනේ, මේකේ Latest එක දැම්මට අවුලක් වෙන එකක් නැද්ද, නැත්නම් Windows Scan වලින් දාන්නද :confused:

    Machan menna meken try karanna:)

    http://support.amd.com/en-us/download
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    LA Noire ගේම් එක හොඳයිද..? මොනවද ඒකෙ කරන්න තියෙන්නෙ..?

    මට Tom Clancy's H.A.W.X. 2 ගේම් එක හම්බවුණා.. ඒකෙ ඉන්ටර්නෙට් නැතුව ප්ලේ කරන්න දෙන්නෙ නැහැනේ.. කොහොමද ඒක හදාගන්නෙ.. දන්න එකෙක් කියාපංකො.. එකපාරක් හරි ගිහින් තිබුණා.. දැන් ආයෙම ඉන්ටර්නෙට් ඉල්ලනවා ප්ලේ කරන්න.. :(

     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    VGA එකක් ගන්න තමයි සෙට් වෙන්නේ බජට් එක නම් උපරිම 16000/=ක් තමයි.. VGA දෙකක් දැනට හිතෙ තියගෙන ඉන්නවා ගන්න.. මට බොලාලගෙන් දැනගන්න ඕනේ ගේම්ස් වලට (දැන් ඔය අලුතෙන් එන ගේම්ස්) වැඩිපුරම හොද VGA එක මොකක්ද කියලා කියපල්ලකෝ..මීට වඩා හොද VGA එකක් තියෙනවනම් කියපල්ලා (R9 280x,GTX 980 වගේ එව්වා කියන්න ලැස්තිවෙන්න එපා :angry::angry:මොකද බජට් එක 16000 යි..)

    මේ කාඩ් දෙක තමයි දැනට හිතාගෙන ඉන්නේ කොකද ගේම් ගහන්න හොද කියලා කියහල්ලා..

    1. Sapphire R7 250X GB DDR 5

    11229-00_R7_250X_1GBGDDR5_DP_HDMI_DVI_PCIE_LBC_635265071852574855_600_600.jpg


    2. Zotec GTX 650 2GB DDR5

    zotac_geforce_gtx_650_ti_amp.jpg


    එහෙනම් කට්ටියටම ජයවේවා!!!