GTX 980 ti එක ආවට වැඩක් නෑ
මොකද AMD R9 390X (Fiji XT) card ($549 USD) එක nvidia ලගේ Titan X card එකට වඩා performance එකෙන් හොදයි, GTX 980 ti Titan X එකට වඩා performance එකෙන් හොද වෙන්නේ නෑ නේ මොකද nvidia කොහොමත් performance gap එකක් තියෙනවනේ ඉතින් GTX 980 ti එක ආපු ගමන්ම වගේ පරාදයි, අනික ගාණ බැලුවම AMD R9 390X (Fiji XT) එක ගන්න එක හොදයි වගේ, ඒකේ power efficiency එකත් හොදයි. මම හිතන්නේ AMD R9 390X (Fiji XT) එක හොද card එකක්. ලංකාවට එනකොට 75ක් විතර වෙයි මම හිතන්නේ AMD R9 390X (Fiji XT) එක, එතකොට GTX 980 එකට වඩා රුපියල් 23000 ක් අඩුයි, 29.8% performance එකක් හම්බ වෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1678453