GAMING MOMENTS III

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Can anyone give me a good direct link to download Witcher 3 Wild Hunt Patch 1.10 GOG? The one I download is corrupted for some reason. 10GB wasted :( So wanna be sure before I download it again.
    The torrents are taking too long...
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Transformers: Devastation

    Transformers: Devastation

    Mm6HjmP.jpg

    DAxeC3y.jpg

    nOGPKYa.jpg

    7qQplU2.jpg

    jmcDZwi.jpg

    9xDIEEF.jpg

    jHYLR5M.jpg

    1Bd28au.jpg

    K6YW8VJ.jpg

    EUr6zeG.jpg

    x3mD7ej.jpg

    NCMABd0.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා GT 920, GTX 770 ඔය දෙකෙන් හොඳ මොකක්ද.. මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට ලැප් එකක් බලලා.. ඌට ගේම් ගහන්නත් ඕනලු ලැප් එකේ.. ඒකයි..
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මචංලා GT 920, GTX 770 ඔය දෙකෙන් හොඳ මොකක්ද.. මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට ලැප් එකක් බලලා.. ඌට ගේම් ගහන්නත් ඕනලු ලැප් එකේ.. ඒකයි..

    GTX 770
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචංලා GT 920, GTX 770 ඔය දෙකෙන් හොඳ මොකක්ද.. මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට ලැප් එකක් බලලා.. ඌට ගේම් ගහන්නත් ඕනලු ලැප් එකේ.. ඒකයි..

    GTX 770m 1ka thamai bro mama danna tharamin hodama:love:

    Ath poddak inna:)ape thread 1ke kattiya thawa in4s dei:yes:
    11.gif
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචංලා GT 920, GTX 770 ඔය දෙකෙන් හොඳ මොකක්ද.. මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට ලැප් එකක් බලලා.. ඌට ගේම් ගහන්නත් ඕනලු ලැප් එකේ.. ඒකයි..

    GT 920M ekata wada loku margin ekakin GTX 770M udin innawa bn

    but balapan GTX 770M thiyena Lap ekaka dan price keeyada ewagema dan aluthen ena gtx 960m / gtx 870m wage laps wala ganan mokada gtx 770m aapu laps parana ewane
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GT 920M ekata wada loku margin ekakin GTX 770M udin innawa bn

    but balapan GTX 770M thiyena Lap ekaka dan price keeyada ewagema dan aluthen ena gtx 960m / gtx 870m wage laps wala ganan mokada gtx 770m aapu laps parana ewane

    [/FONT][/B]
    GTX 770m 1ka thamai bro mama danna tharamin hodama:love:

    Ath poddak inna:)ape thread 1ke kattiya thawa in4s dei:yes:
    11.gif

    තෑන්ක්ස් මචංලා.. ඔය ලැප්ටොප් වල VGA දෙකක් තියෙනව නේද..? Intel, Nvidia කියලා.. එතකොට ගේම් ප්ලේ කරනකොට ඔටෝ අඳුනගන්නවද අනිත් VGA එක..?

    මං හිතන්නෙ 920 එක එකයි දහයක් කියලා.. 770 එක එකයි හැටක් කියල තිබ්බා.. ඌ එකපාරම දීලලු ගන්නෙ.. ගේමිං වලටම නෙමෙයි කිව්වා.. මොකක්ද කෝස් එකක් කරනවලු උගේ මල්ලි.. ඒකට අරන් යන්නලු.. හැබැයි ඉතිං ඌට ගේම් ගහන්නත් ඕන කියලා..:lol: