අනිත් ඒවානම් අවුලක් නැහැ
witcher ගහන්න එපා වුන මචන්ලා
සැහෙන අමාරුයි නේ
මන් difficulty එක hard දැම්මේ
එක හින්දද
එක අඩු කරන්නම් අදහසක් නැහැ
කොම්බැට් නම් එපාම වුණා
එත් කොහොමහරි ඉවරයක් කරනවා
Death march dala gahapan
ethakota thamai fun eka. ehema amaruwak nehe. hoda build ekak thora ganna.man godakma use karanne alchemy builds. sahenna useful and fun to play with.







