GAMING MOMENTS III

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අනිත් ඒවානම් අවුලක් නැහැ
    witcher ගහන්න එපා වුන මචන්ලා
    සැහෙන අමාරුයි නේ
    මන් difficulty එක hard දැම්මේ
    එක හින්දද
    එක අඩු කරන්නම් අදහසක් නැහැ
    කොම්බැට් නම් එපාම වුණා
    එත් කොහොමහරි ඉවරයක් කරනවා

    Death march dala gahapan :P ethakota thamai fun eka. ehema amaruwak nehe. hoda build ekak thora ganna.
    man godakma use karanne alchemy builds. sahenna useful and fun to play with.

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    sinhala-new-year-wish.jpg
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    witcher ගහන්න එපා වුන මචන්ලා
    සැහෙන අමාරුයි නේ

    කොම්බැට් නම් එපාම වුණා

    well, sometimes you have to trust yourself than anyone else out there who tells you whats good
    and what sucks.

    මමත් ඉස්සර witcher 2 try කරල බැලුව ඔක්කොම උන් උඩදාගෙන කියවන නිසා.
    but the game sucked and i stopped playing.
    ඇත්තටම ඔය witcher games වල combat අමාරු වෙලා තියෙන්නෙ අපිට ඕනේ විදියට ඌ move වෙන්නෙ නැතිනිසා etc මිසක් ගහන උන්ගෙ talent එකේ අවුලක් නෙවෙයි.
    අපිට ඕනේ එකාට නෙවෙයි ඌ ගහන්නේ.
    අපිට ඕන අහ නෙවෙයි ඌ යන්නේ

    the game fu*king auto aims and sh*t.
    game එකට ඕනේ විදියට game එක play වෙන්නෙ.

    and අපි ඒක පැත්තකට දාල, කොහොමහරි move උනා කියමු,
    and then we realize that the combat is hilariously cheap for a 60$ AAA game.
    most of it is just
    "block and wait, then cut cut cut"

    "block and wait, then cut cut cut"
    to be precise,

    "block and wait, then spam spam spam the click"

    anyway ඒවා මුකුත් නිකමටවත් හිතන්නෙ නැතුව, ගහන ගහන AAA game එක හොඳයි කිය කිය උඩපනින, ඕවටම හරියන set එකකුත් ඉන්නවා ඉතින්.

    මටනම් මේ auto aim රෙද්දවල් පේන්න බෑ,
    අපිට ගහන්න ඕනේ එකාව තනියම aim කරගෙන තනියම ගහගන්න බෑ කියල හිතාගෙන දානවා වගේ.

    අනේ මන්දා, මටනම් අප්පිරියයි ඉතිං... :rolleyes:

    tssJdD6.png

    Last edited:

    :dull::dull::dull::dull::shocked::shocked::shocked::frown::frown::frown::baffled::baffled::baffled:

    the combat is hilariously cheap for a 60$ AAA game.

    First of all, Witcher 2 was never a AAA Game. Poddak gihin hoyala balanna AAA game ekak kiyanne mokadda kiyala.
    And it never did have a 60 dollar price tag to my knowledge.

    And the combat is fucking awesome! You just don't seem to comprehend that genre of games

    ඇත්තටම ඔය witcher games වල combat අමාරු වෙලා තියෙන්නෙ අපිට ඕනේ විදියට ඌ move වෙන්නෙ නැතිනිසා etc මිසක් ගහන උන්ගෙ talent එකේ අවුලක් නෙවෙයි.
    අපිට ඕනේ එකාට නෙවෙයි ඌ ගහන්නේ.
    අපිට ඕන අහ නෙවෙයි ඌ යන්නේ

    the game fu*king auto aims and sh*t.
    game එකට ඕනේ විදියට game එක play වෙන්නෙ.

    :shocked::shocked::baffled::baffled::rofl::rofl::rolleyes::rolleyes:

    Machan onema sword fighting third person game ekaka target lock ekak thiyanawa.
    Ehema thiyenne without that it is quite impossible to play the game.
    Ex - Dark Souls, Witcher, Metal Gear Rising Revengeance, Shadow of mordor..
    Okkoma top tier games

    ehema kiyala target lock eka nathi karanna bari nehe. one nam ain karala play karala balanna.. but your shot won't be effective as much and you'll suffer trying to control yourself around the enemy. but there are time where the free camera combat can be helpful. Like trying to get an idea of the surrounding or trying to escape.

    ubata oka ohoma kiyai.. Eth uba Dark Souls play karala nehe.. eke camera movement oita wada hapan..
    eth ehema kiyala eke waradak nehe. ubata hariyata comprehend karaganna bari wela thiyanawa

    Do not compare first person/ third person shooting with sword/ hand to hand fighting.
    shooting wala animations hena chuttai thiyenne. ona thanakata aim kara wedi thibba. and the bullet will fly and the enemy will get hit. almost all the time same animation
    But in sword fighting all the animations are different to each other. oluwata gahana attack eka nemei kakulata gahanne. kakulata gahana eka nemei badata gahanne.. so the number of options is limitless and hard to program.

    "block and wait, then cut cut cut"

    although I prefer parrying and dodging instead of blocking I will answer this as well. This is called tactical combat which almost every skilled, half intelligent, sane person will do in combat. Whether it is shooting, sword fighting or hand to hand combat.
    You cannot always keep attacking. You have to know your strengths and weaknesses and find the opportunity.

    And finally RPG games, aren't only about fighiting.
    It's about the story, the lore, the lanscapes and views, surroundings, secrets & finding them, exploring, building your character the way you prefer, items and their history.. and many more..

    That's why for many people RPGs are the best genre of games. And witcher is one of the best there is..
     
    Last edited: