GAMING MOMENTS III

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    අඩෝ ඔය GTX 1060 6Gb එකද Gigabyte හොදයිද බන් කියක් ගියාද මන් හිතුවේ ASUS GeForce GTX 1060 3GB ගන්න කියලා
    ;);):D:D
    index.php

    Gigabyte GTX 1060 xtreme gaming eka machan,, 6G
    Asus 3gb eka kiyak wenwada machan?? STRIX version eka nam hodai 3gb ekak na eke man hithanne. oya model eka wadiya dakala na kadawal wala
     
    Last edited:

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මගේ Max Payne 3 එකෙත් ක්රැක් වැඩ නෑ බං. activation required ඉල්ලනවා. අන්තිමේදී ගේම් සෙටප් එක ඩිලීට් කරලම දැම්මා. නෙට් එකේ තියෙන හැම මගුලම කරලත් හරිගියේ නෑ

    crack ඒකේ නන් අවුලක් තිබ්බත් මටනන් අවුලක් නෑ බන්. අර වැඩේ කරගත්තනන් අැති original game ඒක තියෙනවනේ. ඔ්නෙ නන් crack ඒක අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    Gigabyte GTX 1060 xtreme gaming eka machan,, 6G
    Asus 3gb eka kiyak wenwada machan?? STRIX version eka nam hodai 3gb ekak na eke man hithanne. oya model eka wadiya dakala na kadawal wala

    amazon එකේ 207$ ebay එකේ 240$ වගේ යන්නේ Price unity plaza shops වලින් ඇහුවා 38000 කිව්වා බන් :eek::eek:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    i5 7600k
    GTX 1060 xtreme gaming
    16gb ram+ storage bla bla bla

    corsair spec 3 casing
    cooler master hyper 212x
    thawa tikak tynwa ban gahanna :dull::dull:
    games nam gahala na ghost eken passe mukuthma,,GTA 5 wath na oi :dull::dull:
    me spec walin gahanna puluwan hoda tikak kiyanna bro :nerd::nerd:

    vs 550v psu :sorry:
    meka kawda recomend kale ?
    gaming walata atida machan ?
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    i5-7500
    H270F
    16GB 3200mhz

    තාම vga එකක් ‍තොරනවා හිතාගන්න බැ ගන්න එකක්

    උබේ එක හදන්න කියක් ගියාද ?
    uba asus motherboard ekada gahanne strix version eke?
    H series wala loku ram freq ekak gahuwata maximum denne 2400 neda?
    Z270 ekak gahala i5 unlock ekakata yanna:dull::dull: overclocking walata
    mata 2kakata kittu wenna giya machan
     
    Last edited: