බලමු එහෙනං අහල![]()
සයිස් එච්චර නෑ රෂියන් එක 3.5Mb තියෙන්නේ. ඉංග්‍රීසි එකත් ඒ වගේ ඇති, නිකන් xml ෆයිල් වගයක් තියෙන්නේ. Assets\Gameplay\XML\NewText\EN_US කියන ෆෝල්ඩර් එක තමා ඕනේ. පුළුවන් නං එවන්නකො. ආය ඩවුන්ලෝඩ් කරන්න බෑ මේකත් ඊයේ පැය හතරක් විතර ගියා බාගන්න.Owu, aluthma version ekath ekka thamai![]()
Languages files large sized machanz.. kohomada ewanne?
Aluth Civ 5 link ekak ewanna da Eng version ekka?
Or Civ 6 install karaganna? Eka godaak hodai,
Lokuwata stuck wenneth naha
සයිස් එච්චර නෑ රෂියන් එක 3.5Mb තියෙන්නේ. ඉංග්‍රීසි එකත් ඒ වගේ ඇති, නිකන් xml ෆයිල් වගයක් තියෙන්නේ. Assets\Gameplay\XML\NewText\EN_US කියන ෆෝල්ඩර් එක තමා ඕනේ. පුළුවන් නං එවන්නකො. ආය ඩවුන්ලෝඩ් කරන්න බෑ මේකත් ඊයේ පැය හතරක් විතර ගියා බාගන්න.
මට Civ 5 පුරුදුයි කලින් ගහල තියෙනව මුල් වර්ෂන් එක. අලුතෙන් මොනවද කෑලි තියෙනවලු ඔකේ ඒ ටිකත් බලල පස්සේ Civ 6 වලට යන්න ඕනේ.

අලුත් එකට පුරුදු උනොත් ඇබ්බැහි වෙනව, වෙන ගේම් වගේ දවසෙන් දෙකෙන් ගහල ඉවර කරන්න බෑ නෙ මාස ගානක් යනව ඕක ගහල ආසාව ඉවරවෙන්නKelinma aluth ekata palayan ban
arake kale kaka inne nathuwa
aluth eka lassanai hodai but campaign ekak nehe. ithin ranodom created battles play kara kara thama inna wenne![]()
පුරුදු එකෙන් එක ගේම් එකක් ගහල ඉවර කරන්න කියල බැලුවේ. සයිස් එච්චර නෑ රෂියන් එක 3.5Mb තියෙන්නේ. ඉංග්‍රීසි එකත් ඒ වගේ ඇති, නිකන් xml ෆයිල් වගයක් තියෙන්නේ. Assets\Gameplay\XML\NewText\EN_US කියන ෆෝල්ඩර් එක තමා ඕනේ. පුළුවන් නං එවන්නකො. ආය ඩවුන්ලෝඩ් කරන්න බෑ මේකත් ඊයේ පැය හතරක් විතර ගියා බාගන්න.
මට Civ 5 පුරුදුයි කලින් ගහල තියෙනව මුල් වර්ෂන් එක. අලුතෙන් මොනවද කෑලි තියෙනවලු ඔකේ ඒ ටිකත් බලල පස්සේ Civ 6 වලට යන්න ඕනේ.


nathnam mama install karala ewannam අලුත් එකට පුරුදු උනොත් ඇබ්බැහි වෙනව, වෙන ගේම් වගේ දවසෙන් දෙකෙන් ගහල ඉවර කරන්න බෑ නෙ මාස ගානක් යනව ඕක ගහල ආසාව ඉවරවෙන්නපුරුදු එකෙන් එක ගේම් එකක් ගහල ඉවර කරන්න කියල බැලුවේ.

අලුත් එකට පුරුදු උනොත් ඇබ්බැහි වෙනව, වෙන ගේම් වගේ දවසෙන් දෙකෙන් ගහල ඉවර කරන්න බෑ නෙ මාස ගානක් යනව ඕක ගහල ආසාව ඉවරවෙන්නපුරුදු එකෙන් එක ගේම් එකක් ගහල ඉවර කරන්න කියල බැලුවේ.


මම නෙට් එකේ බලන්නං තව ඒත් ඔහොම එකක් හොයාගන්න කවුරුත් දාල තියෙන එකක් නෑ නෙ. අනේ පුළුවන් නං ඔය තාවකාලිකව ඉන්ස්ටෝල් කරලා අරක මට එවන්නකො ඔයා හොඳයි නෙAh hari, XML language files tika.. Ewath makala da
Mata install karanna wenawa game eka aluthin
Oyata sure da net eke naha kiyala
Thawa poddak search karala balannanathnam mama install karala ewannam
BNW play karanawaa nam meketh check karanna:
"assets\DLC\Expansion2\Gameplay\XML"


Menna, LazyLizard ta enna adahaaganawa Civ 6 ekata.
Indonesian leader![]()
පොඩි කාටුන් ගතියක් තියෙනවා හැබැයි නේද, අවුලකුත් නෑ
මම නෙට් එකේ බලන්නං තව ඒත් ඔහොම එකක් හොයාගන්න කවුරුත් දාල තියෙන එකක් නෑ නෙ. අනේ පුළුවන් නං ඔය තාවකාලිකව ඉන්ස්ටෝල් කරලා අරක මට එවන්නකො ඔයා හොඳයි නෙ
assets\DLC\Expansion2\Gameplay\XML කියල ඒක අස්සේ නං ඉංග්‍රීසි වලට ඕනේ ෆයිල් වගයක් තියෙනව.![]()



Page not found කියනවනේOwu mama hodai![]()
Mage yahapath kama ithiri piri yana nisa karaa Machanz
Onna temporary upload karaa:
https://file.io/sjQi6s

Page not found කියනවනේ![]()

හරි හරි ඒක ගත්තාFree and temporary nisa timeout wuna..
Mama 24 hr ekak up karaa
https://a.uguu.se/ZAwekASSFFfz_EN_US.rar

හරි හරි ඒක ගත්තා
අනේ කරදරයක් නැත්තන් තව එකම එකක් තියෙනව Assets\DLC\Expansion\Gameplay\XML\Text කියල එකක් තියෙනවා ඒකත් දාන්න පුලුවන්ද. Expansion2 කියන එකේ ඉංග්‍රීසි එකක් තියෙනව මේකේ නෑ නෙ.


.. mama oyata mulu game ekama eka paara ewannada 
හරි හරි ඒ පාර වැඩOK ela... mama ekath up karaa:
https://a.uguu.se/gpEbaYMuMecD_Exp1XML.rar
Thawa monahari thiyenawda.. mama oyata mulu game ekama eka paara ewannada
![]()
දැන් ඔක්කොම ඉංග්‍රීසියෙන් පෙන්නනවා 
දවල් ඉඳන් නෙට් එකේ හෙව්වා හොයාගන්න බැරිවුනා නෙ. බොහොම ස්තුති
වැඩි වැඩියෙන් ගේම් ගහන්න ලැබේවා 