akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෙඩ් ලයින් , නැනොටෙක් වලට ගිහින් හම්බ හැත්තට සල්ලි පුදන්නේ නැතුව ඊට වඩා හොද , බඩු ශුවර් තැනකින් ගනින්.
    ඔය ටිකට යන්නේ රු.94000.00

    Intel Core I5-7400 processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    Normal casing with power supply.

    http://www.eglobe.lk/price_list.php

    ඊ ග්ලොබ් එකෙන් ගනින්.
    ගාන හොදයි , බඩු හොදයි , සර්විස් එක සුපිරි.

    Gamerrazor

    Banned
    May 7, 2018
    178
    25
    0

    mcn oke hoda brand nane poddi brand teyenne hariyata web eke catagory karalat na mona huttk wat teren na
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mcn oke hoda brand nane poddi brand teyenne hariyata web eke catagory karalat na mona huttk wat teren na

    මොනාද හොද බ්‍රැන්ඩ් නෑ කියන්නේ ?
    ඉන්ටෙල් , ඇසුස් කියන්නේ හොද බ්‍රැන්ඩ්.
    කෝර්සායිර් කියන්නේ රැම් වලින් යන හොදම බ්‍රැන්ඩ් එක.
    සොටැක් කියන්නේ ග්‍රැෆික් කාඩ් වලින් හොදම බ්‍රැන්ඩ් එකක් , එන්විඩියා සයිට් එකේ පාර්ට්නර් ලිස්ට් එකේ ඉන්න බ්‍රැන්ඩ් එකක්.

    තව ඇන්ටෙක් , සිල්වර්ස්ටෝන් , සීසොනික් කියන්නේ සුපිරිම බ්‍රැන්ඩ්ස් ඊ ග්ලෝබ් එකේ තියන.
     
    mcn motherboard, ram, casing, processor, psu kiyala catagory karala nane mn pc hadanna inne nanotek catagory karala teyenwa meke hoyaganna amaruine
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mcn motherboard, ram, casing, processor, psu kiyala catagory karala nane mn pc hadanna inne nanotek catagory karala teyenwa meke hoyaganna amaruine

    :lol::lol:

    මේකේ කැටගරි කරලා තියෙන්නේ වෙන විදියකට.
    උබේ ගාන කීයද ?
    ඕන නම් කෑලි ටික හදලා දෙන්නම්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    100000 wage

    කීබෝර්ඩ් මවුස් , ස්පීකර්ස් , මොනිටර්ස් එක්කද සිස්ටම් එක ඕන නැත්තම් සිස්ටම් එක විතරක්ද ඕන ?
    උබ මැශින් එක හදන්නේ මොන පරමාර්තයක් උදෙසාද ?
    ග්‍රැෆික්ස් , එඩිටින්, ගේමින් ඒ වගේ මම ඇහුවේ.

    Gamerrazor

    Banned
    May 7, 2018
    178
    25
    0

    කීබෝර්ඩ් මවුස් , ස්පීකර්ස් , මොනිටර්ස් එක්කද සිස්ටම් එක ඕන නැත්තම් සිස්ටම් එක විතරක්ද ඕන ?
    උබ මැශින් එක හදන්නේ මොන පරමාර්තයක් උදෙසාද ?
    ග්‍රැෆික්ස් , එඩිටින්, ගේමින් ඒ වගේ මම ඇහුවේ.

    speaker one na monitor one na gaming walata
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    speaker one na monitor one na gaming walata

    Intel Core I3-7100 Processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    1TB Toshiba or Seagate Hard Drive.
    Asus DVD Writter.
    Normal casing with power supply.

    ඔය සෙට් එක රු.97200.00 යන්නේ.
    ගාන එහෙ මෙහෙ කරගන්න පුලුවන් ගද්දි.

    http://www.eglobe.lk/price_list.php

    කෝල් එකක් දියන් මොනාහරි සීන් එකක් නම් , එලකිරි එකේ අකිල කිව්වේ කියහන් කතා කරද්දි.

    0777-802534 - රජීව් ( කඩේ හිමිකරු. )
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,585
    113
    රෙඩ් ලයින් , නැනොටෙක් වලට ගිහින් හම්බ හැත්තට සල්ලි පුදන්නේ නැතුව ඊට වඩා හොද , බඩු ශුවර් තැනකින් ගනින්.
    ඔය ටිකට යන්නේ රු.94000.00

    Intel Core I5-7400 processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    Normal casing with power supply.

    http://www.eglobe.lk/price_list.php

    ඊ ග්ලොබ් එකෙන් ගනින්.
    ගාන හොදයි , බඩු හොදයි , සර්විස් එක සුපිරි.

    The power supply is the most important thing your PC. Don't go for cheap shitty PSU that comes with most of the casing. Spend around 7000 (450w PSU. if your GPU need more go for higher W).

    • Like
    Reactions: randitha chathumal

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    The power supply is the most important thing your PC. Don't go for cheap shitty PSU that comes with most of the casing. Spend around 7000 (450w PSU. if your GPU need more go for higher W).

    පොඩි බජට් එකක් නිසා සෙපරේට් වෙනම පවර් සප්ලයි එක ඕන නෑ බන්.
    අනිත් එක නෝමල් පවර් සප්ලයි එකක් ඇති මේ ස්පෙක්ස් දුවන්න.
    නෝමල් පවර් සප්ලයි කියලා එහෙම කෙල වෙන්නේ නෑ බන් , අනිත් එක බොරුවට 450W , 500W ඒවා දාගෙන කරන් කරන්ට් එක පුච්චන්න ඕනත් නෑ.
    මීට වඩා හොද ග්‍රැෆික් කාඩ් එකකට යනවා නම් , පවර් සප්ලයි වෙනම එකක් ගත්තට කමක් නෑ , නැත්තම් නෝමල් එක ඇති , නෝමල් පවර් සප්ලයි උනත් දැන් එන ඒවා ගොඩක් හොදයි ඉස්සර ඒවට වඩා.

    එහෙම කෙල වෙලා යන්නේ නෑ , දැන් එන නෝමල් පවර් සප්ලයි වලට උනත් අවුරුද්දක් වොරන්ටි දෙනවා.
    ඉස්සර දුන්නේ මාස 3 , මාස 6.

    ඕන නම් ඔය ස්පෙක්ස් වලටම සී සොනික් , කූලර් මාස්ටර් 500W එකක් දැම්මොත් බජට් එක රු.102000.00 වෙයි.

    Last edited:

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha

    Intel Core I3-7100 Processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    1TB Toshiba or Seagate Hard Drive.
    Asus DVD Writter.
    Normal casing with power supply.

    ඔය සෙට් එක රු.97200.00 යන්නේ.

    ගාන එහෙ මෙහෙ කරගන්න පුලුවන් ගද්දි.

    http://www.eglobe.lk/price_list.php

    කෝල් එකක් දියන් මොනාහරි සීන් එකක් නම් , එලකිරි එකේ අකිල කිව්වේ කියහන් කතා කරද්දි.

    0777-802534 - රජීව් ( කඩේ හිමිකරු. )

    8th gen tiyeddi ai 7th gen walata yanne ban???
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    mcn motherboard, ram, casing, processor, psu kiyala catagory karala nane mn pc hadanna inne nanotek catagory karala teyenwa meke hoyaganna amaruine

    Mcn, eka kiyanne oyata Seasonic / Silverstone kiyane monatha kiyala danathinisa,

    Ona

    Processor - Intel Core i5-7400
    Motherboard - ASUS H110 Motherboard
    Memory - 8GB DDR4 ADATA
    Hard Disk - oya gawa
    DVD RW - oya gawa
    VGA Graphics - ZOTAC GTX 1050 OC 4GB
    Casing - Silverstone PS14
    Power Supply - Seasonic S12II-520 520W

    Rs. 110,000

    Thang oyata Seasonic, ta wada power logic / cooler master hontha nam kiyanda uthara ne mcn.

    Oyata normal casing dala 105,000 pc hadaganda puluwang.
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    රෙඩ් ලයින් , නැනොටෙක් වලට ගිහින් හම්බ හැත්තට සල්ලි පුදන්නේ නැතුව ඊට වඩා හොද , බඩු ශුවර් තැනකින් ගනින්.
    ඔය ටිකට යන්නේ රු.94000.00

    Intel Core I5-7400 processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    Normal casing with power supply.

    http://www.eglobe.lk/price_list.php

    ඊ ග්ලොබ් එකෙන් ගනින්.
    ගාන හොදයි , බඩු හොදයි , සර්විස් එක සුපිරි.

    thankz bro machan 1060 gtx 3gb mn baluwe,Intel Core I5-8400 procces thibanm patta a ord wens wennwa neda kiyak yayida ethkota :oo:
     
    10+