Gaming Pc

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට Gaming Pc එකක් ගන්න ඕනේ මිට කලිනුත් තර්ඩ් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1718162
    දැම්මා බලලා බලලා අන්තිමට මෙක ගන්න තීරණය කරා මිට වැඩිය වියදම් කරන්නත් බැ අනික ගේම් play කරන්න විතරක්ම නෙවේයි කරන්න යන්නේ video editing software after effect photoshop 3dmax maya මේවාත් use කරනවා එක නිසා ps4 xbox එකකට යන්න බැ අනිත් එක මෙක ගෙවන්න ගන්න යන්නේ
    මචන්ලා මෙක හොද ද
    Gaming වලට ලොකුවට නෙවෙයි නොමල් ගැෆික් වලින් ගහන්න ඉස්සරහට එන ගේම් play කරන්න පුළුවන් වෙයිද පස්සේ vga එකයි ram එකයි update කරනවා

    y7v6tv.jpg

    මේ තියෙන්න
    Pc එක
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    game ගහන්න පුළුවන් වෙයි ටිකක් අඩු resolution එකක.
    ග්‍රැෆික් වැඩ අවුලක්ම වෙන එකක් නැහැ rendering කරනකොට ඉන්න වෙයි උබට පට්ට වෙලා. :baffled:
     
    • Like
    Reactions: dilshandilshan v

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    game ගහන්න පුළුවන් වෙයි ටිකක් අඩු resolution එකක.
    ග්‍රැෆික් වැඩ අවුලක්ම වෙන එකක් නැහැ rendering කරනකොට ඉන්න වෙයි උබට පට්ට වෙලා. :baffled:
    ඒ මොකෝ බන්:eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    gannava nam ban mathaka atuwa
    Core i5 6600k processor ekak ganin
    H170 chipset ekak tiyenava motherboard ekak ganin
    2133MHz DDR4 ram ganin. mataka atuwa board eka 2600MHz support da kiyalath balapan
    graphic card valata nam AMD ekak ganin eva labai. Sapphire Radeon R7 370 Nitro 2GB GDDR5 hodai
    namuth mekata 550W PSU ekak one. namuth 600W PSU ekakma ganin.
     
    • Like
    Reactions: dilshandilshan v

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ඒ මොකෝ බන්:eek:
    :eek:
    rendering වලට........
    මචන් after effect වලට එහෙම ගොඩක් ram ඕනා.
    උබ පස්සේ අප්ග්‍රේඩ් කරනවානම් ram slot 4ක් තියෙන බෝඩ් එකක් ගනින් b150 හරි h170 chip set එකක් තියෙන බෝඩ් එකක්. :oo:
    පුලුවන්නම් i5 පලයන් අඩුත් නැහැ වැඩිත් නැහැ.
    ඔය graphic card එක 3d වලට එහෙම අවුලක් වෙන එකක් නැහැ බන්. මම ගාව තියෙන්නේ gt640 එකක් අවුලක් නැතිව 3ds max maya එහෙමත් යුස් කරනවා. :dull:

    gaming ගැන කිව්වොත් මගේ යාලුවෙක් ගාව ඔවාගේ pc එකක් තියෙන්නේ.
    (i3,8gb,270x) ඌ කියන විදිහට සමහර ගේම් ආමරුයිලු ගහන්න . අලුත් batman එක වගේ. :oo: ඒ කියන්නේ ඉස්සරහට එන ගේම් තවත් අමාරු වෙයි.
     
    mm vga akai ram ekai tamai lokuma gama thiynna uga vga model eka mokkda
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Powelogic and Armaggeddon power supply wikunana kadayak paththe yanna epa. Mala jarawa. Umbata VGA ekai, motherboard ekai hard ekai ussagena mase gane warranty walata duwanna wei. :frown:
    e moko bn
    උගේ vga එකද? :eek:
    amd 270x බන්.
    mmm
    ane manda wiydam karnna pulwan machari bn
    techzone eka tawa pc ekak tibba eka elada balpan habai vga eka cha
    q9EWjR.jpg

    menna meka
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    e moko bn

    mmm
    ane manda wiydam karnna pulwan machari bn
    techzone eka tawa pc ekak tibba eka elada balpan habai vga eka cha
    q9EWjR.jpg

    menna meka
    :yes: හොදයි.
    graphic card එක මදි බන් ගොඩක් :oo: හැබැයි උබ පස්සේ gtx960 වගේ ගැහුවනම් ඕක පට්ට බන්.:cool:
    එහම උනොත් power supply එකත් මාරු කරන්න වෙයි සමහර විට. :baffled:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :yes: හොදයි.
    graphic card එක මදි බන් ගොඩක් :oo: හැබැයි උබ පස්සේ gtx960 වගේ ගැහුවනම් ඕක පට්ට බන්.:cool:
    එහම උනොත් power supply එකත් මාරු කරන්න වෙයි සමහර විට. :baffled:
    ow bn etkota price eka godak wadi wenwa mekata 4gb ram danata dala 750ti ekak gahuawma kiyak wadi waida danna
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ow bn etkota price eka godak wadi wenwa mekata 4gb ram danata dala 750ti ekak gahuawma kiyak wadi waida danna
    :) එක හොද අදහස ram 4gb තිබුනහම පස්සේ වැඩි කරගන්න පුළුවන්නේ. එකෙන් රුපියල් 4000ක් විතර අඩුවෙන්නේ හැබැයි.
    na ban yaluwakga 19 ekak thiynwa eka ganna pulwan wai
    :yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :) එක හොද අදහස ram 4gb තිබුනහම පස්සේ වැඩි කරගන්න පුළුවන්නේ. එකෙන් රුපියල් 4000ක් විතර අඩුවෙන්නේ හැබැයි.

    :yes:
    mmm balamu heta ghilla tawa tikak hoyala