Gaming Pc

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බන් හදිස්සියට ගන්න යන්න එපා අපරාදේ සල්ලි :yes:
    11.gif
    ela bn uba mokkda kiynna bn mata 80k waga thiynna i5 ekaka gha ganna puwlan waida hoda vga ekkuth ekka 4gb ram 500gbHDD danata
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    11.gif
    ela bn uba mokkda kiynna bn mata 80k waga thiynna i5 ekaka gha ganna puwlan waida hoda vga ekkuth ekka 4gb ram 500gbHDD danata
    පුළුවන් වෙයි බන්.
    උබට කිව්වේ නැද්ද ඔය gt720 එකේ ගාන.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    mmm ehmada hdd ekath ain koroth tawa 5k waga adu kara ganna pulwan ne maga gawa 320 ekak thiynawa ekai
    සමහර විට පුළුවන් වෙයි.
    උබ redline එකෙත් ගිහින් බලපන් උන්ට කියපන් සින් එක උබේ ගානන 80යි නේ. කියපන් 70ක් විතර (මදි වෙනකොට ඉතුරුටික දාපන්.)තව graphic කරන්න ඕනා කියලා. පස්සේ අප්ග්‍රේඩ් කරන්න ඕනා ඔක්කොම කියපන්.
    අනික nvidiaම ගනින් මචන් ගොඩක් graphics software nvidia තමයි සපෝර්ට් කරන්නේ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමහර විට පුළුවන් වෙයි.
    උබ redline එකෙත් ගිහින් බලපන් උන්ට කියපන් සින් එක උබේ ගානන 80යි නේ. කියපන් 70ක් විතර (මදි වෙනකොට ඉතුරුටික දාපන්.)තව graphic කරන්න ඕනා කියලා. පස්සේ අප්ග්‍රේඩ් කරන්න ඕනා ඔක්කොම කියපන්.
    අනික nvidiaම ගනින් මචන් ගොඩක් graphics software nvidia තමයි සපෝර්ට් කරන්නේ.
    mama giya bn un mata i3 ekak pennuwa 75 walata 1tb hdd 4gb ram ekka
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    මේ රෙඩ් ලයින් එකෙන් ගත්තේ.
    Intel Core i5 6500 3.2Ghz Quad Core (6th Generation) - 30,000
    Team Elite Plus 4GB DDR4 2400MHz - 4,500
    Gigabyte B150M-D3H (DDR4) - 13,750
    Case Deluxe ME879 - 4,000
    PSU FSP Hexa+ 450 - 6,000
    Palit Geforce GTX 750Ti StormX Dual 2GB GDDR5 - 22,500
    Western Digital Purple 1TB Intellipower SATA 6Gbps - 9,500

    90,250 යනවා මම එකතු කරා හරිනම් :baffled:. හාර්ඩ් එක නැතිව ගත්තොත් 81 විතර වෙන්නේ. උබ මේ ටික ලියන් ගිහිල්ලා බලපන් මේ ටික මැච් වෙනවද හරියටම තව ගාන එහෙම අඩු කරනවද සමහර විට පවර් සප්ලයි එක එහෙම වෙනස් කරන්න වෙයි ගාන අඩු වැඩි වෙයි. තව පාරක් ගිහින් බලපන්. උන්ගේ 500gb හර්ඩ් නැද්ද කොහෙද බන් ගිහිල්ලාම බලන්න වෙන්නේ.
     
    76k walata kara ganna pulwan hdd eka natuwa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    Gaming walata budget adui nam i5 + 750Ti walata wada i3 + 950 wage performance wadi. Ganan ekama wage. 960k wage gannawanam i5 ekak ganin.

    Intel marketing walata ahu wela salli nasthi karaganna epa. i3 processor godak fast.

    Balapan performance wenasak thiyenawada kiyala.

    Article
    http://www.techspot.com/review/1087-best-value-desktop-cpu/
    :yes: ඔව් නේ බන්.
    එත් මචන් ඌ graphics කරන්නත් හදන හින්දා i5 හොද නේද? ක්වාඩ්කොර් හින්දා 3ds max වගේ යුස් කරනකොට රෙන්ඩරින්ග් වලට ගොඩක් හොදයිනේ.
     
    Buuruwa

    Member

    :yes: ඔව් නේ බන්.
    එත් මචන් ඌ graphics කරන්නත් හදන හින්දා i5 හොද නේද? ක්වාඩ්කොර් හින්දා 3ds max වගේ යුස් කරනකොට රෙන්ඩරින්ග් වලට ගොඩක් හොදයිනේ.

    Ekatath loku wenasak na ban. i3 indala i5 giyama render times 20-30% kin withara adu wei. Wena mokuth wenasak naha. i5 eke render karanna payak giyoth i3 eke payai winadi 20k yai.

    Job eka widihata animation ekak karala ganak hoyagannawanam i5 eka watinawa. Aathal ekata karana wadak nam ithin loku wenasak naha.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    Ekatath loku wenasak na ban. i3 indala i5 giyama render times 20-30% kin withara adu wei. Wena mokuth wenasak naha. i5 eke render karanna payak giyoth i3 eke payai winadi 20k yai.

    Job eka widihata animation ekak karala ganak hoyagannawanam i5 eka watinawa. Aathal ekata karana wadak nam ithin loku wenasak naha.
    :yes: thanks මචන්.