මම ගියා මට VGA එකක් බලන්ඩ දැන් තියෙන්නේ GT 610 එකක්.
මෙක අරන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා.
මම මෙකට GTX TI 660 වගේ VGA එකක් ගැහුවොත් මොකද?
මේ Shared System Memory හදාගන්නේ කොහොමද?
දැන් තියෙන්නේ Kingston 8GB RAM 4GB ram dekak gahala thiyenne,
උන් කියනවා Gaming Ram තියෙනවලු Kingston 8GB RS 12750 මොකක්ද මේක මෙ රැම් හොදද?
මගේ දැන් තියෙන එකත් එක්ක ගැහුවොත් වෙනසක් තියේද?
උදව් සිංහලයෝ ටික කියපල්ලා????