සාමාන්‍ය පාවිච්චියට, පොඩි ගේම් එකක් ගහන්න (GTA වගේ ) හොඳ VGA එකක් කියපන්කො. මම හාර්ඩ්වෙයාර් ගැන මෙලෝ ලබ්බක් දන්නේ නැහැ.
දැන් තියෙන්නේ මේ කොම්පීටරේ,
i5 10 th Gen Intel
16 G 3200 Mhz RAM 1
8 G 2800 Mhz RAM 1
500 G NVMe
240 G SSD
GTX 660 ti (used) පිස්සු නටනවා හිටපු ගමන්.
මන් ගන්න බැලුවේ මේක,
මේක හරි නැත්නම් මේ ගානට ගන්න පුළුවන් හොඳ එකක් කියපන්කො.
ඉස්තුති!
දැන් තියෙන්නේ මේ කොම්පීටරේ,
i5 10 th Gen Intel
16 G 3200 Mhz RAM 1
8 G 2800 Mhz RAM 1
500 G NVMe
240 G SSD
GTX 660 ti (used) පිස්සු නටනවා හිටපු ගමන්.
මන් ගන්න බැලුවේ මේක,
Palit Geforce GTX 1050Ti 4GB StormX
https://www.nanotek.lk/product/1744මේක හරි නැත්නම් මේ ගානට ගන්න පුළුවන් හොඳ එකක් කියපන්කො.
ඉස්තුති!
ඒත් කරන්න දෙකුත් නැ,