මචංලා මට Used Gaming VGA කාඩ් එකක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ...
ගම්පහා කොළඹ අවටින් දන්න කියන Shops තියෙනවා නං කියන්න

බම්ප් එකක් හරි දාගෙන යං
ගම්පහා කොළඹ අවටින් දන්න කියන Shops තියෙනවා නං කියන්න


බම්ප් එකක් හරි දාගෙන යං






මොන වගේ එකක්ද හොයන්නේ සංඛේ ,,,
යාළුවෙක් ලග asus gts 450ක් තිබුනා
ඌ 10500ක් කිව්වා .දුන්නද දන්නේ නැහැ ..
10 කට අඩුවෙං අයියේ...
මොන වගේ එකක්ද හොයන්නේ සංඛේ ,,,
යාළුවෙක් ලග asus gts 450ක් තිබුනා
ඌ 10500ක් කිව්වා .දුන්නද දන්නේ නැහැ ..


සින්දු ලියන එක අත ඇරලා ගෙම්ස් ගහන්නද හදන්නෙ
මාමි ගෙ ශොප් එකට රින්ගලා තර්ජනය කරලා VGA එකක උස්සපන්

මට නෙවේ බං. නෑදෑ වෙන කෙනෙක්ට 


ගේමිං ඒවා නෑ කිව්වා බං. කෝල් කලාම

මට නෙවේ බං. නෑදෑ වෙන කෙනෙක්ට
බඩාවත් බලන්න යන්න ඕනේ අද. අන්න දෙන්නා හැලයායි සීදේවිටයි ඇදං ස්ලිට් එක ඉස්සරහා නට නට කොල බෙදනවලු![]()
wediy ban 550ti ekak ganna puluwan 10kata dan

උබට කීයක්ද වටින්නේ කියපන්කො10 කට අඩුවෙං අයියේ...
ටික්ක ගනං වැඩියි වගේ නේද බං දැං ?
මේ අර කතාව ලියලා ඉවරයි උඹ නිකං වත් බලන්න එපා![]()

