yaluwane gaming walata gts 450 da hda natham gt 520 da hda? nathinam mita wada hda ekak thiyenawada price ekath danna plz danne natham bump ekak wath danna plz loku udawwak wei
yaluwane gaming walata gts 450 da hda natham gt 520 da hda? nathinam mita wada hda ekak thiyenawada price ekath danna plz danne natham bump ekak wath danna plz loku udawwak weigts 450 එක හොදයි.
තව මීට වඩා හොද ඒවා තියනවා.ඒවා ගන්නවා නම් පවර් සප්ලයි එකකුත් ගන්න වෙනවා.
gts 450 එක හොදයි.
තව මීට වඩා හොද ඒවා තියනවා.ඒවා ගන්නවා නම් පවර් සප්ලයි එකකුත් ගන්න වෙනවා.




thanx yalu awulak naha kiyanna blanna price ekath kiyanna
gts 450 singer mega [asus dealers] 19500/=
![]()
ඕකෙන් බලාගතහැකි ප්‍රෆොමන්ස් ටික කාඩ්වල..
thanx singer mega kiwe shop ekada
ඔය සිගර් එක බන්..දන්න විදියට සිගර් මෙගා එවගේ විතරයි asus ඩීලෙර්ස්ල ඉන්නෙ..
Buy a ATI RS HD 6970 it rox bro !! HD gaming !!!
gts 450 singer mega [asus dealers] 19500/=
http://gamer.lk/index.php?topic=10688.0
axle brand එක ගැන නම් දන්නේ නැ..ඒත් ගාන අඩුයි..මමනම් රෙකමන්ඩ් කරන්නේ asus or evga..