මම ගොඩක් වෙලාවට කල්පනා කලා ඇයි මොහුට ඉදිරියට යන්න බැරිවුනේ කියල.
අකමැත්තෙන් හෝ කියන්න වෙනවා. අපි අපේ style එකක් හදා ගන්න වෙනවා. අපි කොච්චර උගත්, දක්ෂයි වුනත් කමක් නෑ අපේ appearance එක හරියට maintain කලේ නැත්තම් ඉස්සරහට යන්න අමාරුයි. මෙයත් රැවලයි කොණ්ඩෙයි ගාණකට කපාල පොඩි වෙනසක් වෙන්න ඇදල ඉදියනම්.. අදත් ටීම්, වික්ටර් ගානටවත් ඇවිල්ලා