Gampaha Greentech එකෙන් කොම්පියුටර් ගන්න එපා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Gampaha Greentech එකෙන් කොම්පියුටර් ගන්න එපා

    මේ මම ලඟදි ගත්ත මැශින් එක, Dell XPS 410 ; ගත්ත දවස හරියටම කියන්නෙ බෑ:no: ,එතකොට මව මාට්ටු වෙනවා; කොහොම හරි මේ Machine එක හෙන අවුලක් වෙලා ; දැන් හදන්න විදියක් නෑ, මේකෙ පවර් බට්න් එක කහපාටට නිවෙනවා පත්තුවෙනව:P ඒ පාර මම Neo View එකට අරං ගියා; උන් මට හිනාවෙලා කියනවා මැශින් එකේ කැපෑසිටර් ඉදිමිලාලු (Capacitor Plague) මුන් මම මේක ගන්න කොට මාර ටෝක් එකක් දුන්නෙ :angry:, (කණ්නාඩි දාපු කෙල්ලෙක් හිටියෙ), මේකි අපි කොම්පියුටර් දැකල නෑ වගේ තමයි ටෝක් එක දුන්නෙ, එතන ඒවෙලාවෙ වෙන කොල්ලෙක් වත් හිටියෙ නෑ, හැබැයි මෙයා කෝල් එකක් අරන් මැශින් එක ගැන විස්තර කාගෙන්ද ඇහුවා, පවර් යුනිට් එකත් වෙන එකක් තියෙන්නෙ , අනික ඔන් බෝඩ් නෙට්වර්ක් වැඩ කරන්නෙත් නෑ වෙනම Network Card එකක් ගහල තියෙන්නෙ. ; මන් ඩෙල් XPS එකක් හොය හොය හිටියෙ ටිකක් අඩුවට, මැශින්:frown: එකත් හොඳට clean කරල තිබුනා හින්දා තමයි ගත්තේ, මගෙ කරුමෙට මට ඕව එකක්වත් මීටර් උනේ නෑ. කෝල් කලාම මේකෙ හිටපු කෙල්ල කිව්වා මට විතරලු එහෙම එකක් වෙලා තියෙන්නෙ,හොර වැඩ කරන කොට ඒවා වහගන්නත් හදන එක තමයි පුදුමෙ, පස්සෙ මම ගිය්යේ නැත්තෙ මුකුත් නෙමෙයි කොල්ලෙක් හිටපු හින්දා; අනිවා ඌට කෙලල 2ක් කියල තමයි එන්නෙ, ඉතිං තව ඕවගේ ඒවාට උත්තර දෙන්න යන්න ඕනෙ නෑනෙ. බිලත් තනිරූල් පොතක කොලයක් වගේ බිලක් දෙන්නෙ , වොරන්ටි ඉල්ලන්න ඕනෙ නෑනෙ, 1 වෙනි දවසෙම රිටර්න්:lol:

    dell_xps_410.jpg


    attachment.php


    attachment.php


    කැනඩාවෙන් කොම්පියුතර් ගේනවා කියල ඩැමේජ් ඒවා මෙහෙ ගෙනත් රෙපෙයාර් කරල දෙන සීන් එකක් වගේ තමයි පේන්නෙ:P, .කවුරු හරි මේකෙන් අරං තියනවනන් මෙතන පෝස්ට් කරන්න.
    මේ තියෙන්නෙ උන්ගෙ වෙබ් සයිට් එකයි ෆේස් බුක් පේජ් එකයි.=>
    https://www.facebook.com/Greentechgampaha/
    gtcomputers.ca
     

    Attachments

    • Trouble 1.jpg
      Trouble 1.jpg
      96.6 KB · Views: 398
    • Trouble 2.jpg
      Trouble 2.jpg
      51.4 KB · Views: 373
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපෙ පැත්තෙ තියනව හොද ශොප් එකක්. ඔච්චර කේස් නැ. warrenty period එකෙ මාරු කරන්න උනොත් ගෙනියපු වෙලෙම motherboard, ram, vga, එවෙලෙම brand new එකක් දෙනව.
     
    • Like
    Reactions: DjAtrocity

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    බම්ප්
    ඕක කොයි හරියෙද තියෙන්නේ... මම නන් බඩු ගන්නේ උසාවිය ගාව සනස එකේ තියෙන්නේ තැනක් එතනින්.පොරගේ බඩු නන් හොඳයි... ලොකු බඩු නන් අරන් නෑ හැබැයි....
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    uba machan ara kannadi dagena unna kellata ahu venna athi bn :P
    ubalata koheda ithin kellek dakkama unhiti than amathaka venavane :D
    kella hina vela ubata casing eka vitharak athata dunnath e velavata ussan avilla dala baladdi thama danne made na kiyala :P

    නෑ උන්ගෙ වෙබ් එකේ තියනවා කැනඩාවෙන් ඉම්පෝර්ට් කරන්නෙ කියල , කොහොම හරි සර්විස් ටැග් එකක් තියනවා. Service tag ඒක Dell සයිට් එකේ ගහල බැලුවම කැනඩාවෙ වොරන්ටි කියල එන්නේ:P

    බම්ප්
    ඕක කොයි හරියෙද තියෙන්නේ... මම නන් බඩු ගන්නේ උසාවිය ගාව සනස එකේ තියෙන්නේ තැනක් එතනින්.පොරගේ බඩු නන් හොඳයි... ලොකු බඩු නන් අරන් නෑ හැබැයි....

    මේක තියෙන්නෙ පරණ මිනුවන්ගොඩ පාරෙ , ස්ටේශන් එක පහුකරල යනකොට වම් පැත්තෙ.....:(
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    WHat do you mean ?
    avatar143083_2.gif

    උඹ කිව්වෙ අඩුවට xps එකක් හොය හොය හිටියෙ කියලා.. ඔය හම්බුවෙලා තියෙන්නෙ අඩුවට කුණුගොඩක්... එකයි කිව්වෙ CHEAP IS EXPENSIVE කියලා :D
     
    • Like
    Reactions: DjAtrocity

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මුන් පේජ් එකේ දාලා තිබුණා 5000 තියෙනවා කියලා Pc එකක් මන් Call කරා , ගැනියෙක් කතා කරේ ඒ ගෑනි ලොකුවෙන් කිව්වා 10 ගන්නවා නම් තමයි කියලා එකක් 5000 දෙන්නේ

    මම ඊට පස්සේ ෆේස් බුක් ෆේජ් එකේ උන්ගේ පොස්ට් එක‍ට කිව්වා මන් කතා කරාම මෙහෙම කිව්වා කියලා ඌ හිනා මුණක් දාලා මාව හිගන්නෙක් ගේ ගානට දාලා කියනවා මේ කතාව මෙතනින් නවත්තමු කියලා තොග තමයි ලු දෙන්නේ කියලා

    මම කිව්වා තොග දෙනවා නම් තොග කියලා දාලා තියපන් කියලා එතකොට ලොක්කා වගේ Image ටිකක් අරන් තොග කියලා ගහලා කොමෙන්ට් කරනවා යටින්

    ඊට පස්සේ කියනවා DDR2 Used ඒවා 75000 ලු මුන්ගේ හෙන ටෝක් එක මට තරහෙ බෑ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගන්නකන් තියෙන ආදරේ නෑ බන් මාරු කරගන්න ගියාම ගනන් අඩුයි නම් මොකක් හරි ලෙඩ මගුලක් තමා උඹල අපිට ආදරෙට නෙවේ උන් අඩුවට දෙන්නේ. ලගදි Keyboard එකක් ගත්තා 800/= A4-tech3 languages Unity එකේ Ground floor එකෙ IT Land holdings එකෙන්. චෙක් කලෙත් නෑ කරුමෙට ගෙදර ඇවිත් බැලින්නම් windows 10 වල වැඩ නෑ malfunction වෙනවා. ගිහින් දුන්නාම company යවන්න ඕනෙ කියලා තියාගත්තා. දවස් දෙකකට පස්සෙ ගියාම කියනවා හවස 1න් පස්සෙලු බඩු හම්බෙන්නෙ දැනට ඉවරවෙලාලු මම කිව්වා දැන් හදිසි වැඩක් තියෙනවා කොහොමහරි ඔනෙ කියලා උන් මාව යවාගන්න ඔනෙ නිසා කියලා ලොකෙවත් නැති Besta කියලා මගුලක් දුන්නා මම ඉතින් මොනවා කරන්නද ආයි රස්තියාදු වෙන්න බැරි නිසා අරන් ආවා ඒ මගුලෙ speed type කරන්න බෑ keys එබෙන් නෑ ඉක්මනට. ගන්න මගුල ගනන් වැඩි වුනත් හොඳ brand එකකින් ගනින් නැත්තම් නොගෙන හිටපන්:(:(:(:(
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    උඹ කිව්වෙ අඩුවට xps එකක් හොය හොය හිටියෙ කියලා.. ඔය හම්බුවෙලා තියෙන්නෙ අඩුවට කුණුගොඩක්... එකයි කිව්වෙ CHEAP IS EXPENSIVE කියලා :D

    :P