Gampaha Home Delivery Services

pol some2

Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    Super thread

    Gampaha
     

    Attachments

    • IMG-20200327-WA0002.jpg
      IMG-20200327-WA0002.jpg
      58.8 KB · Views: 141

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන්ලා ගම්පහ දිස්ත්‍රික්කයේ කට්ටියට ගෙදරට අවශ්‍ය බඩු ගෙන්න ගන්න පුලුවන් Services මොනාද තියෙන්නෙ? දැනට තියෙන ඒව ඔක්කොම කොළඹ ප්‍රදේශ වලට විතරක් සීමා වුන ඒව විතරයි වගේ. ගම්පහ කට්ටිය මේ Thread එක Update කරන්න, හැමෝටම වැදගත් වෙයි..

    :yes::yes::yes::yes:

    උඹලගේ බැසිල්ගෙන් අහලා බලපන්කෝ:lol:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    gampahatanm ekakwath genath denne ne ekko phone off karan neththam ussanne ne epa wela thiyenne. eye berima thena gihn gewal laga kaden aragena awa
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,883
    3,211
    113
    අපිට Whatapp කරන්න...
    Order එක ගෙදරටම
    Call - 0702909090
    Whatapp - 0773145650


    Salinda Super
    Ragama
    Batuwatta
    Weliweriya
    Kadawatha
    Ganemulla

    මේ නම්බර් එක වැඩද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගම්පහ හරි අඩුයි ඔන්ලයින් සර්විස්..... රෙද්ද..... අපිට හාල් පිටි සීනි විතරක් නෙවේනෙ ඕන කරන්නෙ...... !!