Gampha nugegoda highway buss

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Machola nugegoda/maharagama idala gampha yana highway bus time table ekak or times dannawada.maharagamin pitath wena
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    මහරගමින් කඩවත ඇවිත් 200 බස් එක ගනින් ඒක තමයි ලේසිම
    මහරගම ගම්පහ හයිවේ බස් නෑ මම හිතන්නෙ
    මහරගම මීගමුව නම් තියනවා ඒත් කඩවත නවත්තලා යන්නෙ
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මහරගමින් කඩවත ඇවිත් 200 බස් එක ගනින් ඒක තමයි ලේසිම
    මහරගම ගම්පහ හයිවේ බස් නෑ මම හිතන්නෙ
    මහරගම මීගමුව නම් තියනවා ඒත් කඩවත නවත්තලා යන්නෙ

    Nugegoda Gamhapa highway bus thiyanawa bro. Maharagama haraha thamai yanne.