gamya wijayadasa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Gamya-+Exgossip-+(1).jpg


    Gamya-+Exgossip-+(11).jpg


    Gamya-+Exgossip-+(13).jpg


    Gamya-+Exgossip-+(3).jpg


    Gamya-+Exgossip-+(2).jpg


    Gamya-+Exgossip-+(4).jpg


    Gamya-+Exgossip-+(5).jpg


    Gamya-+Exgossip-+(6).jpg


    Gamya-+Exgossip-+(7).jpg


    Gamya-+Exgossip-+(8).jpg


    Gamya-+Exgossip-.jpg






    ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වුනේ ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස හටයි. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා ය.

    2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ.

    Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ඇය රඟපෑ අයුරු පහතින්