එදා ඇම්ඩ ගේ පන්තියේ ගණන් පාඩම "කෝණ."
ටීචරුත් ගොඩක් හොඳ දක්ෂ එක්කෙනෙක්. ගොඩක් ප්‍රයෝගික විදිහට, විෂුවල්ස් පෙන්නලා එහෙම උගන්නන්නේ.
කෝණ පාඩමත් එහෙමයි. ටීචර් අත ටිකක් උස්සල අතයි ඇඟයි අතරේ කෝණය පෙන්නලා කිව්වා " මෙන්න බලන්න මේ තමයි සුළු කෝණය."
අත පොලවට සමාන්තරව උස්සල පෙන්නලා කිව්වා "මේ තමයි ඍජු කෝණය."
අත උරිස්සෙන් උඩට උස්සල කිව්වා "මේ තමයි මහා කෝණය"
"ළමයි දැන් හොඳට තේරුනාද?"
ඔක්කොමල ඔව් කිව්වා.
ඔන්න ඇම්ඩ අත ඉස්සුවා.
"මොකද්ද ඇම්ඩන් ප්‍රශ්නේ? " ටීච ඇහුව.
"ඔය හැම කෝනෙම මයිල් තියෙන්න ඕනද ටීච?"
(ටීච එදා ඇඳල ඇවිත් හිටියේ අත් නැති හැට්ටයක්.)

ela ++