Ganja ගැහුවම Depression අඩු වෙනව ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    https://www.facebook.com/groups/1049753292033131/?fref=nf&__xts__[0]=68.ARBqPHAcUp_Fb1FjZaObqF4WyVd43KYrHJU4S9hoag-adQKROJ6khu_ha57aK4wpUprKVqVnOY3TPXeCQnDtKE2MRbaK4c9N-qCnJduAoP0cXvRCustkwwpPWk8RPIasWrNU43rfMOI6cAyEvBVRv6dCIop3b_vQjfA-BGvzb3ni5asi0d6dIa2IE5fkCFqmkITp5cGF3vTx-nxBw3SeCSQuCAgZyEO7nQ9b_oeJVbgRFgRRyYoW5_p2G2o-6ZyqJttNejgPZSjLA05H7Klc6kIp-hmkX57PTWGR6NLaAksWkBR1vIV8QMzLHROG5S807zQ3jx0Zm1LZxKvXfGGAUV6HDqx5raW2DOsc9yqOZQB4wuo-89y2ycg&__tn__=C-R
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කුමරුගේ කතාවක් අහපන්කෝ .. ගංජ ඕනේම නෑ
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Anxiety, Depression වලට හේතුව පටිච්ඡය බව
    Solution for the Anxiety and Depression

    ඔය video දෙක හොදට බලපන් මල්ලි. උඹේ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. කල්පනා ශක්තියක් තියෙනවනන් විතරයි හොදේ

    තව දෙයක්, මේක දැක්ක ගමන් ධර්ම විශාරදල, ධර්ම කැක්කුම තියෙන උන්දැල ඇවිල්ල මාතෘකාවෙන් පිට දේවල් කතා කරයි ධර්ම කරුණු අල්ලගෙන. මේක දැම්මේ උන් එක්ක ගැටෙන්නවත්, ස්වාමින් වහන්සේට ප්‍රචාරයක් දෙන්නවත් නෙමෙයි උඹේ ප්‍රශ්නෙට උත්තර මේ දේශනා වල තියෙන නිසා. කැමතිනං බලල තේරුම් ගන්න. අකමැති නං ඉතින් එහෙමයි.