ආණ්ඩුවට තාම මේකට හරි විසදුමක් දෙන්න බැරි උනානෙ. අච්ඡාර යුද්ද කරපු ආමි එකේ කොල්ලෝ මැරිච්ච එක තඹ සතේකට ගණන් ගන්නේ නැති උන් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙයිද අපිට හෙන ගහල ගියත්?
අරගල කරන්න තරම් කවුරුත් නැහැ මේ රටේ. වෙනසක් වෙන්නේ නැහැ ඔහේ දෙපැත්තට කතිරේ ගගහ හූලල හුල්ල ඉන්නවා එච්චරයි.