Gappia banned!!!!!!???

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අනේ මහලොකු වැඩ්ඩො ටික. හොදටම බයවෙලා ගප්පියට. ඔය වගේ ආගම් වලට අපහාස කරන උන් ඉන්න තරමට හොදයි. උඹලට බෑ ඌව නවත්තන්න කොච්චර කරත්. උඹලට තියෙන්නෙ ඌ ගැන ඊරිසියාවක් ඌ වගේ සුපිරියට ජීවිතයක් ගත කරන්න බැරි උනාට.

    සුද්දියන්ගේ පස්ස ලෙව කන එකද, සුපිරි ජීවිතේ
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    අනේ මහලොකු වැඩ්ඩො ටික. හොදටම බයවෙලා ගප්පියට. ඔය වගේ ආගම් වලට අපහාස කරන උන් ඉන්න තරමට හොදයි. උඹලට බෑ ඌව නවත්තන්න කොච්චර කරත්. උඹලට තියෙන්නෙ ඌ ගැන ඊරිසියාවක් ඌ වගේ සුපිරියට ජීවිතයක් ගත කරන්න බැරි උනාට.

    Uba gappiya neda?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ZjyeSHg.gif

    Me Gif eke thiyena widiha waradie.
    Awasanedi muu cancel karanawa.
    Awasanedi udama thiyena submit to facebook for review kiyana eka obanna ona hariyata report karanawanam.

    (Man kiwwe gappiyata witharak adalawa nemei)

    ගප්පිය ලංකාවේ ෆේස්බුක් සෙට් එක ගැන දැන දැන ඕක දාන්නේ :P
    ඌ හොඳටම දන්නවා සෙට් එක මේක දැම්ම ගමන් කුලප්පු වෙනවා කියල :P
    ඌ සින්හල්ලුගේ කමෙන්ට්ස් වලට Surprise වෙලා ඉන්නව කියල මම හිතන්නැහැ.
    ඒ වගේම ඌට බුද්දහගමට බුදුහාමුදුරුවන්ට කෙලින්ද පවුද්ගලික තරහකුත් නැහැ. ඌට ඕන කරලා තියෙන්නේ වෙන දෙයක්.

    බෞද්ධ දර්ශනයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ Hate කරන්න කියල.
    බුදුහාමුදුරුවෝ උනත් කියන්නේ මගේ මේ කුණු ශරීරයට වන්දමාන කරන්න එපා කවදාවත්. මගේ ධර්මය මාර්ගයේ යන්න මන් කියන දේ ඇත්තද කියල බලන්න කියලයි.
    ඒත් අපේ මිනිස්සු කරන්නේ බුදු පිළිම තියාගෙන වඳින එක. ඒවා ආරක්ෂා කරන එක.
    ඒවාට එක එක දේවල් කිව්වහම කරහම වයිරය, ක්‍රෝධය ඇති කරගන්න එක.
    ඒ වෙනුවෙන් මරාගන්න එක. එතකොට මේ ආගමයි මුස්ලිම් වගේ ආගමුයි අතර ලොකු වෙනසක් නැහැ.

    මේ වගේ ප්‍රතිචාර කොහොමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝටත් බැරි උනා ලෝකේ හිටපු සේරම ටික පෝලිමට නිවන් දක්කාගෙන යන්න හරක් දක්කනවා වගේ. හේතුව ඒක Impossible දෙයක්. නමුත් ඒ කාලේ ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගන්න බැරිව ඒ දේවල් කොරගන්න බැරිව ඉතිරි වෙච්ච සෙට් එක තමා තාම මේ ඉතුරු වෙලා චාටර් වේවි ඉන්නෙ අද (සංසාරේ).

    එදා පටන් අද වෙනතුරු එදා දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසර නිමාකරගත්ත අයත් ඕන තරම් ඇති. දැන් ඉතුරු වෙලා ඉන්නේ එහෙමවත් බැරි වෙච්ච අනාත සෙට් එක මේකට වෙලා ෆේස්බුක් වල ලැගගෙන කොමෙන්ට් කොර කොර මරාගනිමින්.
    මං මට පේන මගේ අදහස මම කිව්වේ.
    ගප්පියට කඩේ යනවා හෝ බුදුහාමුදුරුවන්ට කෙලිනවා කියල කියල රෙප් කප කප ආතල් දියන් දෙන උන්. තරහක් නෑ උන් ගැන.

    නමුත් මගේ අදහස බුදුදහහම රැකෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි :no: හරි ධර්මය ප්‍රචාරය කරන්න technology මාර්ගයෙන් හෝ මොන යම් ක්‍රමයකින් system එකක් හදන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ඔලුවට යන්න පුළුවන් විදිහේ. අන්න එතකොට ධර්මය රැකෙයි. මිනිස්සු ඒ ඔස්සේ දියුණු විදිහට හිතයි. ඒ මාර්ගයේ යන්න බලයි. ඒ වගේම තවත් එක ප්‍රචලිත කරන්න උර දෙයි. මුස්ලිම් එවුං පිළිම කඩන එකයි ගෑනු උස්සන එකයි සිංහලලු වඳ කරන එකයි හැම මගුලකටම බෙහෙත ඕක.
    නමුත් මේ දේ කරන්න Power එක ඕන. Power කියන දේ ලබාගන්න නම් Evil වෙන්න වෙනව (අරමුණ හොඳ දෙයක් උනත්). අනික් ක්‍රමය almost impossible.
    1 Fight Evil with Evil.
    2 cure the cancer.

    mole tiyena ekek hari dakinna labeema wasanawak
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියන්ගේ පස්ස ලෙව කන එකද, සුපිරි ජීවිතේ
    සුද්දියෙක් බැදගන්න බැරි උනාට ඊරිසියද මල්ලි? උඹල වගේ ලිංමැඩියන්ට ඉතින් එච්චර වාසනාවක් නෑ තමා. ලංකාවෙ කලු ගෑනියෙක් පස්සෙ ගිහින් පජාත වෙයන්. ගප්පියට වගේ කෙල්ලෙක් උඹලට හම්බවෙන්නෙ නෑ තමා. ඔය සුද්දිට වඩා ලස්සන සුද්දියො ඕන තරම් ඉන්න එක ඇත්ත ඒත් ලංකාවෙ උන් එක්ක තිබ්බොත් මෙහෙ උන්ට ඇප නෑනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    ZjyeSHg.gif

    Me Gif eke thiyena widiha waradie.
    Awasanedi muu cancel karanawa.
    Awasanedi udama thiyena submit to facebook for review kiyana eka obanna ona hariyata report karanawanam.

    (Man kiwwe gappiyata witharak adalawa nemei)

    ගප්පිය ලංකාවේ ෆේස්බුක් සෙට් එක ගැන දැන දැන ඕක දාන්නේ :P
    ඌ හොඳටම දන්නවා සෙට් එක මේක දැම්ම ගමන් කුලප්පු වෙනවා කියල :P
    ඌ සින්හල්ලුගේ කමෙන්ට්ස් වලට Surprise වෙලා ඉන්නව කියල මම හිතන්නැහැ.
    ඒ වගේම ඌට බුද්දහගමට බුදුහාමුදුරුවන්ට කෙලින්ද පවුද්ගලික තරහකුත් නැහැ. ඌට ඕන කරලා තියෙන්නේ වෙන දෙයක්.

    බෞද්ධ දර්ශනයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ Hate කරන්න කියල.
    බුදුහාමුදුරුවෝ උනත් කියන්නේ මගේ මේ කුණු ශරීරයට වන්දමාන කරන්න එපා කවදාවත්. මගේ ධර්මය මාර්ගයේ යන්න මන් කියන දේ ඇත්තද කියල බලන්න කියලයි.
    ඒත් අපේ මිනිස්සු කරන්නේ බුදු පිළිම තියාගෙන වඳින එක. ඒවා ආරක්ෂා කරන එක.
    ඒවාට එක එක දේවල් කිව්වහම කරහම වයිරය, ක්‍රෝධය ඇති කරගන්න එක.
    ඒ වෙනුවෙන් මරාගන්න එක. එතකොට මේ ආගමයි මුස්ලිම් වගේ ආගමුයි අතර ලොකු වෙනසක් නැහැ.

    මේ වගේ ප්‍රතිචාර කොහොමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝටත් බැරි උනා ලෝකේ හිටපු සේරම ටික පෝලිමට නිවන් දක්කාගෙන යන්න හරක් දක්කනවා වගේ. හේතුව ඒක Impossible දෙයක්. නමුත් ඒ කාලේ ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගන්න බැරිව ඒ දේවල් කොරගන්න බැරිව ඉතිරි වෙච්ච සෙට් එක තමා තාම මේ ඉතුරු වෙලා චාටර් වේවි ඉන්නෙ අද (සංසාරේ).

    එදා පටන් අද වෙනතුරු එදා දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසර නිමාකරගත්ත අයත් ඕන තරම් ඇති. දැන් ඉතුරු වෙලා ඉන්නේ එහෙමවත් බැරි වෙච්ච අනාත සෙට් එක මේකට වෙලා ෆේස්බුක් වල ලැගගෙන කොමෙන්ට් කොර කොර මරාගනිමින්.
    මං මට පේන මගේ අදහස මම කිව්වේ.
    ගප්පියට කඩේ යනවා හෝ බුදුහාමුදුරුවන්ට කෙලිනවා කියල කියල රෙප් කප කප ආතල් දියන් දෙන උන්. තරහක් නෑ උන් ගැන.

    නමුත් මගේ අදහස බුදුදහහම රැකෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි :no: හරි ධර්මය ප්‍රචාරය කරන්න technology මාර්ගයෙන් හෝ මොන යම් ක්‍රමයකින් system එකක් හදන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ඔලුවට යන්න පුළුවන් විදිහේ. අන්න එතකොට ධර්මය රැකෙයි. මිනිස්සු ඒ ඔස්සේ දියුණු විදිහට හිතයි. ඒ මාර්ගයේ යන්න බලයි. ඒ වගේම තවත් එක ප්‍රචලිත කරන්න උර දෙයි. මුස්ලිම් එවුං පිළිම කඩන එකයි ගෑනු උස්සන එකයි සිංහලලු වඳ කරන එකයි හැම මගුලකටම බෙහෙත ඕක.
    නමුත් මේ දේ කරන්න Power එක ඕන. Power කියන දේ ලබාගන්න නම් Evil වෙන්න වෙනව (අරමුණ හොඳ දෙයක් උනත්). අනික් ක්‍රමය almost impossible.
    1 Fight Evil with Evil.
    2 cure the cancer.

    It's not that he used a poorly - drawn buddha to represnt buddhists that angers me (although I resent that too). Gappiya conveniently forgot how Sri Lankans united to help the victims regardless of their religion, IMO he wanted to take advantage of the situation and make buddhists feel inferior - he could've easily used the symbol of Buddhism instead of drawing a piss-poor image of a Buddha - he wanted buddhists to be angry and retort thus generating cheap publicity to his FB page and YT channel. This is not the first time he did this. It's not about religion, it's how he manipulate people by knowing full well that buddhists would feel that the religious figure they respect and believe has been insulted thus making them retaliate; ultimately making the name "Gappiya" famous. He doesn't give two shits about the flood victims or the religious and cultural conflicts in Sri Lanka, he just needs more views for his monetized YouTube videos.

    I for one had it with that manipulative asshole - there won't be another visit to his YT channel or FB page by me (his jokes are of poor taste anyway) I unliked and unfollowed his FB page and unsubscribed his YT channel, I encourage others to do the same.
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මං හිතන්නෙ බං අපෙ උන් උගෙ පේජ් එකේ පෝස්ට් වලට බැන බැන කමෙන්ට්ස් කරන එකෙන් වෙන්නෙ උගෙ හිට්ස් වැඩි වෙන එක. උගෙ අරමුණත් ඒක වෙන්න පුළුවන්. බුදු පිළිමයක් දාපු ගමන් අපෙ උන් දිගට හරහට කමෙන්ට්ස් දානවා කියලා ඌ දන්නවා. හොඳම දේ ඩිස්ලයික් කරලා රිපෝට් කරන එකයි.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    අතල් වලයි ගොන් අතල් වලයි වෙනස දන්නේ නැති වුනාම ඔහොම වෙනවා
     
    menna muta dala thiyena comments....

    Tharindhu Anuradha

    ගෝතයෝ !
    උඹට අයිකන් එකක් වෙන්න උවමනාවක් තියනවානම් මුලින්ම උඹ කවුද,උඹ ඉන්න තත්වේ මොකද්ද කියන එක ඔළුවට ගනින්!
    මුලින්ම ඉගෙනගනින් ආගමට ගරු කරන්න!
    බුදු හාමුදුරුවෝ කියන්නේ කාටුන්වල ගන්න චරිතයක් නෙමෙයි!
    උඹ මහ ලොකු බක්කෙක් කියලා හිතන් හිටියට උබ නිකන්ම නිකන් හිස් පඹයෙක්!
    1,753 · Saturday at 10:06
    221 replies

    Nathasha Shehani Perera

    මේකට දර්ම චක්‍රය දාන්න බැරිද? ඇයි මේ බුදූ රූපයක් දැම්මේ?... මේක හොද දෙයක් නෙවෙයි. ආගමික ස0කේත විතරක් දාලත් ඇයි බුද්ධ ආගමට මෙහෙම දැම්මේ?😈
    763 · Saturday at 10:02
    42 replies

    අනේවාසික වාර්තාකරු

    මේ රූපය සදහා සියලු ආගම් වල සකේත බාවිතා කරලා බුදු රුවක් යොදාගත්ත එකෙන් පැහැදිලි මෙතන ගප්පියා බුදුදහම සම්බන්දයෙන් පුද්ගලික තරහක් පිරිමහන බව. ගංවතුරට ආගම් අදාලා නැ තමයි. ඒ උනාට එක පෙන්නන්න දර්මචක්‍රය වැනි සංකේතයක් තිබියදී බුදුරුවක් වෙසක් පෝය දිනයෙ දියෙ ගිල්වා ගප්පියා බලාපොරොත්තු වන්නෙ බුදුදහම පිලිබද ඔහුගෙ පුද්ගලික වෛරයක් පිරිමැසීම හෝ ඔහු අන්‍යාගමිකයන්ගෙන් ලබාගත් කොන්ත්‍රාත්තුවක් ඉටුකිරිමය. ඇත්තෙන්ම ඔබ ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජා වෙනව.
    489 · Saturday at 10:15
    30 replies

    Dushan Wijesekara

    ගප්පියා අපි උඹට ඔප්ෂන් දෙකක් දෙනව... එක - මේක අයින් කරපං.. දෙක - අපි මේක අයින් කරන්නම්??????
    X8YPpi6kcyo.png

    මචංලා .... මූ මේක අයින් කරේ නැත්තම් Report කරමු
    X8YPpi6kcyo.png
    Page එකත් එක්ක හැදිගෑවිලා යන්න
    512 · Saturday at 13:39
    35 replies

    Jude Wishwajith

    Gappiya budu hamuduruwange.rupaya wrnuwata wena mokak hari sankkethayak yeduwanam hodai neda anith muslim agame menma mage agame kurusaya bawitha kala wage
    454 · Saturday at 09:54
    32 replies

    Pushpaka Harsha

    උඹ කියන්න හදන්නෙ විපතකදි ආගම් බේදයක් නෑ කියලනෙ. හරි ඒක ok. ඒත් ඔතන උඹ දාලා තියෙන්නෙ බුදුරුව. බුදුන් ජීවමාන සමයෙදි පවා නාලගිරි, ආලවක ආදී ගංවතුරකට වඩා අත්‍යන්ත දරුනු ආපදා අවා. නමුත් මතක තියා ගනින් ඒ කිසි දේකින් බුදු සිරුර සෙලවීමට වත් නොහැකි වූ බව. දෙව්දත් පෙරලපු ගල නිසා වැදුනු ගල් පතුරකට හීරීම වුනේ පෙර කල අකුසලයක් නිසා. "බෞද්ධයන්" ගං වතුරට අහුවෙලා ගහගෙන යන්න පුළුවන්. ඒ වුනට "බුදු කෙනෙක්" ගං වතුරට ගහන් යන්නෙ නෑ. අන්න ඒකයි වෙනස. ඔබට බෞද්ධයන් නිරූපනය කිරීමට අවැසි නම් වෙන සංකේතයක් යොදා ගන්න. මෙච්චරයි කියල ගනන් කරන්න බැරි බුදුගුණ ඉදිරියේ ගංවතුර පරාදයි මචං.
    අනෙක් ආගම් වලට කරන ලද අපහාසක් නොවන බව කරුනාවෙන් සලකන්න.
    463 · Saturday at 10:31
    17 replies

    Anuruddha Wathupola

    කිසිම ආගමක් වර්ගයක් ජාතියක් කුලයක් ස්වභාවධර්මයාට අදාළ නැහැ සහ මේ වගේ විපතකදී හැමෝම ඒ මගුල් පැත්තක දාලා එකාට එකා උදව් කරගන්නවා කියලා තේරුම්ගන්න බැරි එවුන්ද බං මේ ලංකාවේ ඉන්නේ? 😑
    මචං ගප්පියා උබ හරි වාසනාවන්තයි බං මේ වගේ මොලේ නැති කුළු හරක් බහුතරයක් ඉන්න රටකින් ගිහිං නිදහසේ ජිවත් වෙන්න. 😔
    ඒ වගේම පොඩි විශේෂයක් කරලා මේක බෞද්ධ රටක් කියලා මේ වෙසක් පෝය දවසේ උඹ පට්ට පණිවිඩයක් දීලා තියෙන්නේ. 🙏 .
    හැමදාම වගේ අදත් උඹේ Creativity එකට Respect 👍🏻
    (ඔන්න බලහං දැන් මෙතනත් ඔය සම"හරක්" කුනුහරප කියාගෙන අංගුලිමාල වගේ හැසිරෙයි)
    Edited · 279 · Yesterday at 10:07
    71 replies

    මැදමූලනේ ජනා

    අම්මට හුකනවද පොන්නයෝ...අම්මා වේසකමේ ගිහින් වෙන්ඩැති තෝව වදලා තියෙනේ ..පාරෙ යනකොට වාහනේකටවත් හැප්පියන්කො මිනිස්සුන්ට පව් නොදී
    291 · Saturday at 10:06
    76 replies

    Sithuwili Dahara

    යකෝ උඹේ අයිය ගෙ ගේත් වතුරට යට වෙලා අවතැන් වෙලා. උඹ පිස්සු කෙලින්නේ නැතුව මිනිස්සුන්ට ඔහේ ඉදන් හරි පුළුවන් විදිහට help කරහන්.
    220 · Saturday at 09:53
    8 replies

    Samira Yasas Peiris

    අන්න හරි අයියේ. බුදු දහමට නිගා කරන එවුන්ටයි උන්ගේ අම්මලටයි තිත්ත කුනුහරුපෙන් බැනලා තමා අපි ආගම රැකගන්න ඕනේ.

    මෙතන ගප්පියගෙ අම්මට හුකන්න හදන සෑබෑ බෞද්ධ අයියලට මගේ හදපිරි ‪#‎respect‬ එක :')