Tho ponnayo dakala thiyenawada huttu? Tho ponnayek wage hasiyenne nathuwa hoda manussayek wenna balapan.. ahinsaka minussunta ohoma kiyanna epa bn... mama oyage hodatai kiyanne... mama ponnayek nemei.. oya mata ponnayek kiwwata mata kamak na.. mokada mama dannawa mama ehema ekkenek nemei kiyala... You got to control your self.. Don't go beyond the line my friend
රැඩිකල් දෙයක් කරන්න ට්රයි කොරන්න කලින් කමෙන්ට්ස් ඇක්ස්සෙප්ට් කරන්න ඉගෙනගන්න.
කමෙන්ට් මකන, කමෙන්ට් ඩිසේබල් කරන, කමෙන්ට් වලට බයේ දුවන, හැන්ගෙන උන්ට මොකක්ද කියන්නේ?
මෙතන ඉන්න එවුන්ට ඒකෙක් ට වත් තමන් වගේ වීඩියෝ කරන්ඩ බැහැ උන්ට පුළුවන් කෑ ගහන්ඩ බනින්ඩ විතරයි කියල හිත රවට්ටගන්න හිතහදාගන්න එපා. එක පරාජිතයෙක් ගේ ක්රමය.
මිනිස්සු ඇයි කමෙන්ට්ස් එහෙම ගහන්නේ කියල ප්රශ්නය හොයාගෙන එකට උත්තරේ හොයන්න බලන්න. ඒකයි හරි ක්රමය මන් දකින. උබට කවදාවත් කමෙන්ට්ස් නවත්තන්න බැහැ බැනල ඉවර කරන්නත් බැහැ.
grow up kiddo
u have lots to learn