gappiya ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) Remake by Rosekola

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මල්ලි ,මෙතන ඉන්න උන් චාටර් කොමෙන්ට් දැම්මට මේ වගේ එකක් වත් උන්ට කරගන්න බැ.බොරුවට උඩ බිරුවට වැඩක් කර ගන්න ගියහම අරකයි මේකයි කියල මග අරිනවා.උඹ මේක කොහොම හරි කරා.එත් මල්ලි මිට පස්සේ අනිත් උන්ගේ ඒවා කොපි කරන්න එපා.දැක්කනේ උන දේ.අනිත් එක උඹේ වොයිස් එක හදා ගනින්. එක කියන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්.

    උඹට ඇනිමේෂන් පුළුවන් නම් ඒවගෙන් තව වැඩ එක්කාරලා අලුත් වැඩක් කරපන්.අනිත් උන් අප්සෙට් කතා කිව්වට අත අරින්න එපා.ඒවා බලල හදියන් අඩුපාඩු හදාගෙන. හොඳ නිරමාණයක් කරපන්.
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    good luck

    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..

    Appreciate you all the hard works malli .....
    This is my suggestion : Just try to do your own one... try to think bit out of the box.
    If you dont fail that means you not going to success. those bad comments dont take as bad. you can use those to your improvements. open up your mind to thinks out of box.
    Wish you all the best and good luck . Take your time to do next one.... dont be hurry. Waiting for your next awesome vidieo ..... :cool:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..

    Digatama karapan! ubema deyak karapan hithala. nathnam Eka thana pal wei
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Tho ponnayo dakala thiyenawada huttu? Tho ponnayek wage hasiyenne nathuwa hoda manussayek wenna balapan.. ahinsaka minussunta ohoma kiyanna epa bn... mama oyage hodatai kiyanne... mama ponnayek nemei.. oya mata ponnayek kiwwata mata kamak na.. mokada mama dannawa mama ehema ekkenek nemei kiyala... You got to control your self.. Don't go beyond the line my friend :angry:
    රැඩිකල් දෙයක් කරන්න ට්‍රයි කොරන්න කලින් කමෙන්ට්ස් ඇක්ස්සෙප්ට් කරන්න ඉගෙනගන්න.
    කමෙන්ට් මකන, කමෙන්ට් ඩිසේබල් කරන, කමෙන්ට් වලට බයේ දුවන, හැන්ගෙන උන්ට මොකක්ද කියන්නේ?
    මෙතන ඉන්න එවුන්ට ඒකෙක් ට වත් තමන් වගේ වීඩියෝ කරන්ඩ බැහැ උන්ට පුළුවන් කෑ ගහන්ඩ බනින්ඩ විතරයි කියල හිත රවට්ටගන්න හිතහදාගන්න එපා. එක පරාජිතයෙක් ගේ ක්‍රමය.
    මිනිස්සු ඇයි කමෙන්ට්ස් එහෙම ගහන්නේ කියල ප්‍රශ්නය හොයාගෙන එකට උත්තරේ හොයන්න බලන්න. ඒකයි හරි ක්‍රමය මන් දකින. උබට කවදාවත් කමෙන්ට්ස් නවත්තන්න බැහැ බැනල ඉවර කරන්නත් බැහැ.
    grow up kiddo
    u have lots to learn
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    thawa nam videos hadanna epa ban..uba ragapana ewa nam kohomath epa..ube hodatai kiyanne..:)