kinkon

Well-known member
  • Aug 5, 2007
    115,578
    2
    115,416
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    na, ape un nam u ehema ahanne nane? valiyak yanava muslim/demala un ekka, degollo maragannava, ita passe ekek avith ahanava me sinhala unda kiyala marila inne.
    මේකෙ කඩුවක් අතේ අරන් ඉන්නෙ ගප්පියද(සිංහල) එහෙම නැත්නම් තම්බියෙක්ද,දෙමළෙක්ද කියලයි පැහැදිලි නැත්තෙ :)
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ගප්පිය අන්ලයික් කරා ගොඩක් කල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    4365958Capture.PNG

    අන්තිම එක බලපන්කො. කෙල්ලෙක් උනත් ලෙසටම කියලා තියෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: itin ? U koheda sinahayek ge kathawak kiyala thiyenne ? Man kiyalath na ne ? :D

    707-2016.01.05-01.26.59.jpg

    දැන් මේ මොකද්ද කියල තියෙන්නෙ ?

    පින්තුරෙ තියන දේ තේරුම් ගන්න බෑ කියල කියන්නෙ උබ නෙ..
    දැන් ඌ මේ මොකද්ද කියන්න හදන්නෙ ?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    sachith19920726:19523327 said:
    දැන් මේ මොකද්ද කියල තියෙන්නෙ ?

    පින්තුරෙ තියන දේ තේරුම් ගන්න බෑ කියල කියන්නෙ උබ නෙ..
    දැන් ඌ මේ මොකද්ද කියන්න හදන්නෙ ?

    U kiyanne minissu sinhala da demala da muslim da kiyana oya okkoma jeewath wela innakan witharai, marunama hamogema le rathu patai, meka aruge le da meka mage le da meka sinhalayage le da kiyala hoyanna ba kiyana ekai :dull: uta kiyanna uwamanaa wela thiyenne minissu jeewath wela innakota thaman thula thiyena aakalpa walin minissu thamanta kamathi side ekak thoraganawa misak eka le wala satahan karala na kiyala :dull: OK ? :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    707-2016.01.05-01.26.59.jpg

    දැන් මේ මොකද්ද කියල තියෙන්නෙ ?

    පින්තුරෙ තියන දේ තේරුම් ගන්න බෑ කියල කියන්නෙ උබ නෙ..
    දැන් ඌ මේ මොකද්ද කියන්න හදන්නෙ ?
    වෙනස් පැත්තකුත් තියෙනවා බ0 ලේ රතු පාටයි එ පාටෙන් කියන්න බැහ් සි0හ-ලේ ද මරක්ක-ලේ තම්බි-ලේ ද කියලා ගප්පිය සි0හ..ලේ කියලා තියෙන්නේ සි0හයගේ ලේ කියන අද හසින් නැතුව සි0හලේ(ජාතිය) නෙමේ
    ලේ වලට ජාතියක් ආගමක් නැහ් කියන අදහසත් වෙන්න පුලුවන් .... එ වගේ දහසක් ද උ දරන්නේ කියලත් හිතාගන්න අමාරුයි
    කොහොමත් ඔකා මුල් දවස් වල හිටිය එකා නෙමේ දැන් ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    U kiyanne minissu sinhala da demala da muslim da kiyana oya okkoma jeewath wela innakan witharai, marunama hamogema le rathu patai, meka aruge le da meka mage le da meka sinhalayage le da kiyala hoyanna ba kiyana ekai :dull: uta kiyanna uwamanaa wela thiyenne minissu jeewath wela innakota thaman thula thiyena aakalpa walin minissu thamanta kamathi side ekak thoraganawa misak eka le wala satahan karala na kiyala :dull: OK ? :baffled:
    මේ තියෙන්නේ මාත් හිතුවේ මෙකමයි .... :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    U kiyanne minissu sinhala da demala da muslim da kiyana oya okkoma jeewath wela innakan witharai, marunama hamogema le rathu patai, meka aruge le da meka mage le da meka sinhalayage le da kiyala hoyanna ba kiyana ekai :dull: uta kiyanna uwamanaa wela thiyenne minissu jeewath wela innakota thaman thula thiyena aakalpa walin minissu thamanta kamathi side ekak thoraganawa misak eka le wala satahan karala na kiyala :dull: OK ? :baffled:

    මරක්කල ලේ සිංහල ලේ කියල ලේ වලට වර්ග නැහැ..
    ඕක ඕන පොඩි එකෙක් දන්නවනෙ..
    දැන් රටේ පොඩි සිංහල කම කිව්වාම අභිමානයක් ඇති වෙන විදියට පොඩි රැල්ලක් යනව..
    ඒක ජාති වාදය වත් වර්ගවාදය වත් නෙවේ..
    අපේ උන් මැච් එකක් ගහද්දි ලංකාවෙ නම ඇහෙද්දී පොඩි හැගීමක් එන්න ඕන සිංහල කියල..
    ලංකාවෙ විතරයි නෙ සිංහල කියන ජාතිය ඉන්න ලෝකෙ එකම රට..
    සිංහල කම පෙන්නන්න ස්ටිකර් ගහන්න වත් fb pic මාරු කරන්න වත් ඕන නැහැ..
    ඒත් අර නිකන් පොන්න කමට නිදන් ඉන්න ජාතිය ස්ටිකරයකින් වත් පොඩ්ඩක් හැගීමක් ඇති කරන එක හොද දෙයක්..
    ඌ ඔය කින්ඩිය දාල තියෙන්නෙ එහෙම උන්ට තමයි..
    ඔතන ලේ ගැන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නෙ..
    fb එකේ හිට්ස් ගන්න කරපු පොඩි ට්‍රික් එකක්..

    දැන් ඕක ඔහොම එකක් දාපුවම ඌට බනින්නම කොච්චරක් ඕකට එනවද..

    ඌට ජාතිය ගැන කැක්කුමක් වත් සිංහල කම කැක්කුමක් වත් මොනවත් නැහැ..
    සුද්දී එක්ක පල්ලි ගිහින් දැන් ආතල් එකේ ඇති ආගමත් මාරු කරන්..

    දෙකයි පනහෙ සෙවලයො දාන ගොන් ආතල් වලට දාර්ශනික විග්‍රහයන් දෙන තොපිට ගහන්න ඕන මුලින්ම

    වෙනස් පැත්තකුත් තියෙනවා බ0 ලේ රතු පාටයි එ පාටෙන් කියන්න බැහ් සි0හ-ලේ ද මරක්ක-ලේ තම්බි-ලේ ද කියලා ගප්පිය සි0හ..ලේ කියලා තියෙන්නේ සි0හයගේ ලේ කියන අද හසින් නැතුව සි0හලේ(ජාතිය) නෙමේ
    ලේ වලට ජාතියක් ආගමක් නැහ් කියන අදහසත් වෙන්න පුලුවන් .... එ වගේ දහසක් ද උ දරන්නේ කියලත් හිතාගන්න අමාරුයි
    කොහොමත් ඔකා මුල් දවස් වල හිටිය එකා නෙමේ දැන් ....

    ඔව් බං..
    මම දන්නව..
    සිංහලේ කියල මුස්ලිම් උන්ගෙ තාප්ප වල ලියන එක වත් තම්බින්ට ගහන එක වත් නෙවේ කරන්න ඕන..
    ඒත් ඔය ගප්පිය කියන පොන්නයට කොහෙන් හරි කුට්ටියක් හම්බෙනව..
    ඉස්සර මතකද උබට අර දේවදත්ත කියල එකෙක් බුද්දහගමට අපහාස කර කර video දැම්ම..
    ඌට හොදට ගෙවන උන් හිටිය නෙ වැඩේ කරගෙන යන්න අන්න ඒ වගේ යටින් බලල් අත් තියනව බං මේක පොඩි රටක් නෙ..
    බ්‍රේන් වොෂ් කරන්නෙ ටික ටික..
    මේව කුණුහරප වගේ උනාට කල් ගියාම තමයි තේරෙන්නෙ..
    දැන්ම තේරෙන්නෙ නැහැ කාටවත්..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මරක්කල ලේ සිංහල ලේ කියල ලේ වලට වර්ග නැහැ..
    ඕක ඕන පොඩි එකෙක් දන්නවනෙ..
    දැන් රටේ පොඩි සිංහල කම කිව්වාම අභිමානයක් ඇති වෙන විදියට පොඩි රැල්ලක් යනව..
    ඒක ජාති වාදය වත් වර්ගවාදය වත් නෙවේ..
    අපේ උන් මැච් එකක් ගහද්දි ලංකාවෙ නම ඇහෙද්දී පොඩි හැගීමක් එන්න ඕන සිංහල කියල..
    ලංකාවෙ විතරයි නෙ සිංහල කියන ජාතිය ඉන්න ලෝකෙ එකම රට..
    සිංහල කම පෙන්නන්න ස්ටිකර් ගහන්න වත් fb pic මාරු කරන්න වත් ඕන නැහැ..
    ඒත් අර නිකන් පොන්න කමට නිදන් ඉන්න ජාතිය ස්ටිකරයකින් වත් පොඩ්ඩක් හැගීමක් ඇති කරන එක හොද දෙයක්..
    ඌ ඔය කින්ඩිය දාල තියෙන්නෙ එහෙම උන්ට තමයි..
    ඔතන ලේ ගැන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නෙ..
    fb එකේ හිට්ස් ගන්න කරපු පොඩි ට්‍රික් එකක්..

    දැන් ඕක ඔහොම එකක් දාපුවම ඌට බනින්නම කොච්චරක් ඕකට එනවද..

    ඌට ජාතිය ගැන කැක්කුමක් වත් සිංහල කම කැක්කුමක් වත් මොනවත් නැහැ..
    සුද්දී එක්ක පල්ලි ගිහින් දැන් ආතල් එකේ ඇති ආගමත් මාරු කරන්..

    දෙකයි පනහෙ සෙවලයො දාන ගොන් ආතල් වලට දාර්ශනික විග්‍රහයන් දෙන තොපිට ගහන්න ඕන මුලින්ම

    Ela ela
    11.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    U kiyanne minissu sinhala da demala da muslim da kiyana oya okkoma jeewath wela innakan witharai, marunama hamogema le rathu patai, meka aruge le da meka mage le da meka sinhalayage le da kiyala hoyanna ba kiyana ekai :dull: uta kiyanna uwamanaa wela thiyenne minissu jeewath wela innakota thaman thula thiyena aakalpa walin minissu thamanta kamathi side ekak thoraganawa misak eka le wala satahan karala na kiyala :dull: OK ? :baffled:

    ඌට කියනන් ඔන වෙලා තියෙන්නේ බන් සුද්දිගේ පුක ලෙව කකා අපේ රටේ උන් උගේ ආතල් මොඩ චූන් බැලුවා ඇති , සිංහල ජාතියම සිංහල උන්ටම පුකේ අරින්න පොස්ට් හදලා දාන හිවලෙක් කියලා වගේ එකක් ද ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    gappiya illan kanna yanne. suddiyek banda kiyala pakayata apita sadde danna ba. uwa pimbuweth kollo okawa bassanneth kollo
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඌට කියනන් ඔන වෙලා තියෙන්නේ බන් සුද්දිගේ පුක ලෙව කකා අපේ රටේ උන් උගේ ආතල් මොඩ චූන් බැලුවා ඇති , සිංහල ජාතියම සිංහල උන්ටම පුකේ අරින්න පොස්ට් හදලා දාන හිවලෙක් කියලා වගේ එකක් ද ?
    ගප්පියගෙ වැරදි තියනව. ඒත් මේ වගේ චාටර් කතා කියන්න එපා.
    gappiya illan kanna yanne. suddiyek banda kiyala pakayata apita sadde danna ba. uwa pimbuweth kollo okawa bassanneth kollo
    උඹට ඊරිසියද සුද්දියෙක් බැදගන්න බැරි උන එකට?