Gapstars Interview

ravinda.damon

Active member
  • Nov 8, 2012
    122
    83
    28
    kelaniya
    nikan modern type companyak. posh feel eka vitarai
    Ai bn mkdda case eka company eke? work-life balance? salary? politics?

    :yes::yes:
    harima uththare meyaa deela @ravinda.damon
    boru show eka witarai. hoda ekakata yaman wena
    Ehemada, Ok ok, nikm khmath mekata ehema intervw indala balanwa . honda ekakta yanna kalin shape eke 2,3kata yana eka hondai neh
    ------ Post added on Nov 25, 2021 at 3:37 PM
     
    • Like
    Reactions: elektro

    dbug

    Active member
  • Sep 7, 2008
    222
    65
    28
    pada show tiyena company ekak... interview karana eka vitarai karanne...
    koi welawaka hari ooke inna employeeslata boot eka tiyanne hariyata Netstarter eka wahuwa wagge tamai...
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    3,794
    1,181
    113
    මූණුපොතේ :P
    pada show tiyena company ekak... interview karana eka vitarai karanne...
    koi welawaka hari ooke inna employeeslata boot eka tiyanne hariyata Netstarter eka wahuwa wagge tamai...
    සිරාවට පඩ ෂෝ විතරයි.
    මම දන්න හොදම මිටර් ඩයල් එකක් ඕකේ ඉන්ටවිව් ගියා .. දැන් ඌ ඉන්නේත් ලොකුම කම්පැනි එකක. මූ ඔකේ ඉන්ටිව් ගිහින් තිබ්බ ආතල් එකට. .. ඉන්ටවිව් කරන එවුන් එහෙමත් මෙලො රහක් නැලු ..අරුට පඩි ටෝක් ටිකක් දිලා මු හොදටම ඒව explain කරල කියල කෙනෙක් ඉන්ටිවිව් කරන්න කලින් මුලින් දැනගනෙ ඉන්න මේ බේසික් ඒව කියල
     

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    122
    83
    28
    kelaniya
    සිරාවට පඩ ෂෝ විතරයි.
    මම දන්න හොදම මිටර් ඩයල් එකක් ඕකේ ඉන්ටවිව් ගියා .. දැන් ඌ ඉන්නේත් ලොකුම කම්පැනි එකක. මූ ඔකේ ඉන්ටිව් ගිහින් තිබ්බ ආතල් එකට. .. ඉන්ටවිව් කරන එවුන් එහෙමත් මෙලො රහක් නැලු ..අරුට පඩි ටෝක් ටිකක් දිලා මු හොදටම ඒව explain කරල කියල කෙනෙක් ඉන්ටිවිව් කරන්න කලින් මුලින් දැනගනෙ ඉන්න මේ බේසික් ඒව කියල
    ow one hour intervw ekak dala thiyenne, epa wenwa. mnawa ahaida danne neh bn.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,070
    5,615
    113
    Colombo
    ඕකෙ ජොබ් සෙකියුරිටි කේස් එකක් තියනවා, ඉන්ටර්නල් පොලිටික්ස් සහ උඩ ඉන්න එවුන්ට දිරවන්නෙ නැති උනොත් වැඩ කොයි තරම් හොඳ උනත් ක්ලයන්ට්ගෙ ෆීඩ් බෑක් හොඳ නැහැ අනම් මනම් කියලා ප්‍රොබේශන් එකෙන් කෙලින්ම අයින් කරලා දාන සීන් එකක් තියනවා
    මම දන්න එකෙක්ට එහෙම උනා(තව එවුන්ට වෙලා තියනවා කියලත් දන්නවා) ඌට හොඳටම වැඩත් පුලුවන්, (අන්න ඌ දැන් Sysco labs එකේ වැඩ)