GARAJ එකේ වවුල්ලු

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර GARAJ එකේ වවුල්ලු 20 30 වගේ ඉන්නවා LIGHT එකක් දාල තිබ්බත් මුන් යන්නේ නැ මොකුත් විසදුමක් නැද්ද >>> ???
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගෙදර GARAJ එකේ වවුල්ලු 20 30 වගේ ඉන්නවා LIGHT එකක් දාල තිබ්බත් මුන් යන්නේ නැ මොකුත් විසදුමක් නැද්ද >>> ???

    අපේ ගෙදරත් සිවිලිමයි වහලයි අතරේ හෙන තොගයක් ඉන්නව.. පට්ටම වදයක්.. Ultrasonic ඩිවයිස් ඒකක්වත් හයි කර‌ොත් හරියයිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගරාජ් එකේ තියාගෙන කබලෙදාල මිරිස් කරල් 3 1/2ක් බැදපන්... උන්ට හචිහඃ... යනකම්ම ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ....
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මුලින්ම ඔතන ඉන්න ඩයල් එක වගේ එකා මොකද කියල පොඩ්ඩක් බලපන් බලල ඉවර වෙලා ඌ නේ ඔතන රන් කරන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් දාල කිඩ්නැප් කරපන් .... ඒ කරලා ඉවර වෙලා තරයේ අවවාද කරපන් චිනේ පටවනවා කියල ... ඊට පස්සේ ආයේ එන එකක් නෑ:lol::lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ගෙදර GARAJ එකේ වවුල්ලු 20 30 වගේ ඉන්නවා LIGHT එකක් දාල තිබ්බත් මුන් යන්නේ නැ මොකුත් විසදුමක් නැද්ද >>> ???

    corona virus hadei ubata.