Garlic බොන කට්ටිය ඉන්නවද daily

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    Garlic බොන කට්ටිය ඉන්නවද daily


    මම නම් දැන් මාසයක් බොනවා ... ගොඩක් කල් ඉදල බොන කට්ටිය comment දාගෙන යන්න කොහොමද කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Garlic බොන කට්ටිය ඉන්නවද daily


    මම නම් දැන් මාසයක් බොනවා ... ගොඩක් කල් ඉදල බොන කට්ටිය comment දාගෙන යන්න කොහොමද කියලා
    ලින්ගික ආසාව අඩුඋනාද වැඩි උනාද උබට ? මේ වගේ එළවළු අමුවෙන් කෑවනම් හරි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බොන්නේ කොහොමද?
    කනවා බික් එකක් දෙකක්.

    පිස්සුකන්නො කියන ඒවා අහන්න එපා
    උන් සුදු ලූණු වලට වැඩිය සීනි ගිලන යක්කු 😄
     
    • Like
    Reactions: aneasarayana