Garment ක්ෂේත්රයේ අයෙක්ගෙන් උපදෙසක්...
මම දැනට ජොබක් කරනවා..IT Marketing ෆීල්ඩ් එකේ...මචන් මම පොඩි පහේ වැඩකට අත ගහන්න යන්නේ..ඇදුම් මහන්න..ගාමන්ට් එකක් වගෙ..පොඩීයට.එක්කෙනෙක් වගේ දාල...මුලින්ම shorts.,baby wear වගේ තමයි බැලුවෙ...මැෂින් වල ගනන් එහෙම කොහොමද..? මුලින්ම මැෂින් කීයක් වගේ ගන්න වෙයිද..?මාකට් එක හොදයි ද..? මහන ඒවා විකුණගන්න පුලුවන් වෙයි ද..? ඇනිල යයි ද..?තව මොන වගේ දෙවල් ද මගෙ ලග තියෙන්න ඔන...මේ එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දීමට කාරුනික වන්න...නැතහොත් බම්ප් වර්ගයේ උදව්වක් උවද කම් නැත...!.