Garment ක්ෂේත්‍රයේ අයෙක්ගෙන් උපදෙසක්...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Garment ක්ෂේත්‍රයේ අයෙක්ගෙන් උපදෙසක්...

    මම දැනට ජොබක් කරනවා..IT Marketing ෆීල්ඩ් එකේ...මචන් මම පොඩි පහේ වැඩකට අත ගහන්න යන්නේ..ඇදුම් මහන්න..ගාමන්ට් එකක් වගෙ..පොඩීයට.එක්කෙනෙක් වගේ දාල...මුලින්ම shorts.,baby wear වගේ තමයි බැලුවෙ...මැෂින් වල ගනන් එහෙම කොහොමද..? මුලින්ම මැෂින් කීයක් වගේ ගන්න වෙයිද..?මාකට් එක හොදයි ද..? මහන ඒවා විකුණගන්න පුලුවන් වෙයි ද..? ඇනිල යයි ද..?තව මොන වගේ දෙවල් ද මගෙ ලග තියෙන්න ඔන...මේ එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දීමට කාරුනික වන්න...නැතහොත් බම්ප් වර්ගයේ උදව්වක් උවද කම් නැත...!.:)
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mahana ewa vikunanna puluwana niyama qulity nam.... mamat garment feld eke tamai ban...
    blouse tamai wadiyenma yanne,,,,,,,,,,,kanna nathath adum gannawane minisu auwruddata deparak
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඒකනේ බ0 දඩබ්බරයො...සබ්ජෙට් එකේ ඉන්න එලකිරි ඩයල් එකක් නෑනේ තාම අපිව ගොඩ දාන්න ideas ටිකක් share කරගන්න...සීන් එක දන්න කෙනෙක් නැතිවෙන්න විදියක් නෑ මේ එලකිරියේ...
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම දැනට ජොබක් කරනවා..IT Marketing ෆීල්ඩ් එකේ...මචන් මම පොඩි පහේ වැඩකට අත ගහන්න යන්නේ..ඇදුම් මහන්න..ගාමන්ට් එකක් වගෙ..පොඩීයට.එක්කෙනෙක් වගේ දාල...මුලින්ම shorts.,baby wear වගේ තමයි බැලුවෙ...මැෂින් වල ගනන් එහෙම කොහොමද..? මුලින්ම මැෂින් කීයක් වගේ ගන්න වෙයිද..?මාකට් එක හොදයි ද..? මහන ඒවා විකුණගන්න පුලුවන් වෙයි ද..? ඇනිල යයි ද..?තව මොන වගේ දෙවල් ද මගෙ ලග තියෙන්න ඔන...මේ එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙස් ටිකක් දීමට කාරුනික වන්න...නැතහොත් බම්ප් වර්ගයේ උදව්වක් උවද කම් නැත...!.:)
    මහන ඒවා විකුණගන්න පුලුවන් වෙයි ද..?

    pluwan......balapan ebay eka
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    onama deyak patan gannayi machan amaru over lock ekakuyi normal machine ekakuyi thibbanam athi eka theeranaya wenne yba mahanna hithana inna ewwa anuwa thama machan kotuwen wagee alla ganna balahan machan kada tikak ehe danna kiyana kenek wagee innawanam godak hodayi naththam loku shop wagee ewwa but order awoth denna puluwan mattamee idala e wagee ekakata atha gahan machan nattham podi kada tikak allana daala balahan machan muli npodi research parak kohomada wenne kiyala ethakota ubee mater ekata watenawa kohomada kerenna one kiyala
     
    ගොඩාක් ගොඩාක් ගොඩාක් පි0 & thanks machaan:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    market eka hodai mcn, patan ganna wade. mama china wala idala redi supply karanawa lankawe garment walata. Ubatat one nam passe kiyapan.