Garment factory help

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මචං මට අදහසක් තියනවා පොඩි ගාමන්ට් එකක් දාන්න.කවුරුහරි ගාමන්ට් එකක් කරගෙන යන ඉන්නවා ද.මට පොඩි විස්තර ටිකක් ඕන.
    හවුලෙ කරන්නත් පුළුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Anunaki the creators of the human race asking for garment factory help now a days :(