Garment Pattern Maker කෙනෙකු අවශ්‍ය යි !

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Garment Pattern Maker කෙනෙකු අවශ්‍ය යි !

    Garment Pattern Maker කෙනෙකු අවශ්‍ය යි !

    Menswear [ Shirt / T Shirt / Casual Shirt / Denim / Shorts ].



    1. Freelance කරන අය විශේෂයි.

    2. අදාල Design එකේ ෆොටෝ එකක් දුන් විට එය බලාගෙන Pattern එක ඇදීමට හැකි විය යුතුය.

    3. මුදල හෝ ගාස්තුව එතරම්ම අදාළ නොවුනද Pattern එකේ නිවැරදි භාවය තිබිය යුතුය.


    ඔබ Pattern Maker කෙනෙක් හෝ ඔබ කෙනෙකු දන්නවා නම් Comment එකක් දාන්න @#.

    Thanks In Advance !
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan mage cousing akkka kenek innawa eya baba hamba wela dan wadata yanne naa..eya thama M****Y eke kalin idapu Pattern Maker. thawa F****** eketh work kara.. eya manual system okkoma karala thiyena degree ekak thiyena kenek...udaw karai
     

    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    මගේ යාළුවෙක් ඉන්නවා පැටර්න් කරන. මම කන්ටක්ට්ස් දෙන්නම් කෝල් එකක් දාල බලන්න.
    0713530778
    0773334971
    ජනුක