මහරගම සිට කටුනයක බියගම අවිස්සාවේල්ල වැනි කලාප වලට කුඩා රෙදි සාම්පල් ඩිලිවෙරි කරනු ලැබේ (කලාපවල නම් එහි ඇතුල්වේමේ වියදම් සහ පාස් තමන් විසින් දැරිය යුතුය) සෙනසුරාදා / ඉරිදා / පෝය දින සාදාරන ගනන් අය කෙරේ