Garments ඇදුම් උදව්වක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒත් බන් එහෙම ගාමන්ට් වලින් ඇඳුම් කඩ වලින්
    වගේ මහලා දෙන්නෑ බයර් කෙනෙක් ඕඩර් එකක් දුන්නොත් ඒ ස්ටයිල්
    එකට තමා මැහෙන්නේ ඒ සයිස් කොලිටි එක්ක බැලුවොත් පාඩුයි
    බන් අනික ඩැමේජ් කොලිටි අඩු ඒවා හැර හයි කොලිටි ඒවා දෙන්නෑ
    එක්කෝ උඹ පොඩියට ස්ටයිල් එකක් දීලා කරගනින් බන් :yes: